අපරාජිත නවසීලන්තය පරදා පකිස්ථානය ජය ගනී

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි නවසීළන්තය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට පකිස්ථානය අද සමත් වුණා.
ඒ කඩුලු 7 කින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් නවසීළන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 237ක් රැස් කළා.
ජේම්ස් නීෂම් නොදැවී ලකුණු 97 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 49 යි එක් පන්දුවකදී කඩුලු 3ක් දැවී ලකුණු 241 ක් රැස් කළා.
බාබර් අසාම් නොදැවී ලකුණු 101 යි.

New Zealand –  Pakistan
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Imam-ul-Haq
    19 29 3 0 65.52
    Fakhar Zaman
    9 10 2 0 90.00
    Babar Azam
    101 127 11 0 79.53
    not out
    Mohammad Hafeez
    32 50 5 0 64.00
    Haris Sohail
    68 76 5 2 89.47
    Sarfaraz Ahmed
    (C) (W)
    5 3 1 0 166.67
    not out
    Extras 7 (W 7)
    Total runs 241 (4 wkts, 49.1 ov)
    Yet to bat
    Imad Wasim · Shadab Khan · Wahab Riaz · Mohammad Amir · Shaheen Afridi
    Fall of Wickets
    19/1 (F. Zaman, 2.6 ov) · 44/2 (Imam-ul-Haq, 10.2 ov) · 110/3 (M. Hafeez, 24.5 ov) · 236/4 (H. Sohail, 48.3 ov)
    Bowling O M R W Econ
    Trent Boult
    10.0 0 48 1 4.80
    Matt Henry
    7.0 0 25 0 3.57
    Lockie Ferguson
    8.1 0 50 1 6.12
    Colin de Grandhomme
    2.0 0 12 0 6.00
    Mitchell Santner
    10.0 0 38 0 3.80
    James Neesham
    3.0 0 20 0 6.67
    Kane Williamson
    (C)
    8.0 0 39 1 4.88
    Colin Munro
    1.0 0 9 0 9.00