මේ බෞද්ධ රටක් / එල්ලුම් ගහ එපා / චමල් රාජපක්ෂ – Video

බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව තුල මරණ දඩුවම යළි සක්‍රීය නොකළ යුතු බව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා.

කොළොන්න මඩුවන්වල සාරානන්ද විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු කතානායකවරයා සදහන් කළේ එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක වීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන බවයි.