බීමත් රියදුරන් අල්ලන්න මාසයක මෙහෙයුමක්

ජුලි මස 05 වැනිදා සිට මාසයක කාලයක් දිවයින පුරා බීමත් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව එම ප්‍රදේශවල පොලිස් මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් ද ඒ සඳහා යෙදවීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.
2076

ආසාදිතයන්

1903

සුවය ලැබූ

162

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.