ඉන්දියාව ලංකාව පරදා අංක 01 වෙයි

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 44 වන තරගය ලෙස  Leeds හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ඉන්දියාව කඩුලු 07 ක විශිෂ්ඨ ජයක් හිමිකරගත්තා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී ඔවුන් කඩුලු 7 කට ලකුණු 264 ක් ලබාගත්තා.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුණු 113 ක් ලබාගත් අතර ලහිරු තිරිමාන්න ලකුණු 53 යි.

ජයග්‍රාහී ලකුණු 265 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියාව පන්දු වාර 43 යි පන්දු 3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 265 ක් ලබා තරගයේ ජය හිමිකරගත්තා.

ඉන්දියාව වෙනුවෙන් KL Rahul අගනා ලකුණු 111 ක් ලබාගත් අතර Rohit Sharma මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් ලබාගත්තා.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    K. L. Rahul
    111 118 11 1 94.07
    Rohit Sharma
    103 94 14 2 109.57
    Virat Kohli
    (C)
    34 41 3 0 82.93
    not out
    Rishabh Pant
    4 4 1 0 100.00
    Hardik Pandya
    7 4 1 0 175.00
    not out
    Extras 6 (W 5, LB 1)
    Total runs 265 (3 wkts, 43.3 ov)
    Yet to bat
    MS Dhoni (W) · Dinesh Karthik · Ravindra Jadeja · Bhuvneshwar Kumar · Kuldeep Yadav · Jasprit Bumrah
    Fall of Wickets
    189/1 (R. Sharma, 30.1 ov) · 244/2 (K. L. Rahul, 40.6 ov) · 253/3 (R. Pant, 41.6 ov)
    Bowling O M R W Econ
    Lasith Malinga
    10.0 1 82 1 8.20
    Kasun Rajitha
    8.0 0 47 1 5.88
    Isuru Udana
    9.3 0 50 1 5.26
    Thisara Perera
    10.0 0 34 0 3.40
    Dhananjaya de Silva
    6.0 0 51 0 8.50


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews