හිමාලය මුදුනේ 8ක් මියයයි / අවසන් මොහොත පටිගත වෙලා

හිමාලය කදුවැටියේ අතුරුදන්ව සිටි කදු නගින්නන් 8 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මරණයට පත්ව තිඛෙනවා.
ඉන්දු – ටිඛෙටන් දේශසීමා පොලිසිය ප්‍රකාශ කළේ කදු නගින්නන් පිරිස මරණයට පත්වූ අවසන් අවස්ථාව දැක්වෙන වීඩියෝ දර්ශනයක්ද සොයාගත් බවයි.
මේ ඊට අදාළ වීඩියෝවයි.