ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ට අවසන් දින දෙයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූරවලින් ඉවත් වන්නැයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා දැනුම් දී තිඛෙනවා.
අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ලිපියක් මගින් ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති අතර පුහුණුකරුවන් ධුරවලින් ඉවත්වීමෙන් පසු ඔවුන්ගේ කොන්ත‍්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසද අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ අදාල ලිපියේ සඳහන්.

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න