මරණ දඩුවම වෙනුවෙන් හොදම ශෝක දිනය පසුවෙලා

මරණ දඩුවම අත්හිටුවීම හේතුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ නම් ඊට වඩාත්ම උචිත දිනය වූයේ මරණ දඩුවම අත්හිටුවීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරීගොඩ මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.

<blockquote class=”twitter-tweet”><p lang=”en” dir=”ltr”>I have submitted a Private Member&#39;s Bill to the Parliament to abolish the death penalty says Bandula Lal Bandarigoda MP. The bill says &#39;(T)he reference in any law to the imposition of the death penalty or punishment by death, shall be construed punishment by imprisonment for life <a href=”https://t.co/X5O3HtlTWV”>pic.twitter.com/X5O3HtlTWV</a></p>&mdash; Sudarshana Gunawardana (@Sudarshana_RN) <a href=”https://twitter.com/Sudarshana_RN/status/1151859618349572096?ref_src=twsrc%5Etfw”>July 18, 2019</a></blockquote> <script async src=”https://platform.twitter.com/widgets.js” charset=”utf-8″></script>


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න