ත්‍රස්තවාදයට එරෙහිව නව නීතී / අගමැති

ත්‍රස්තවාදය ඇති නොවීම සඳහා නව නීති ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 97 වන ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළා.