ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

සිංගප්පූරුවේදී හෘද සැත්කමකට ලක්වී ප්‍රතිකාරලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිඛෙනවා.
ඒ ඊයේ රාත්‍රියේදී්‍යි.
සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ  ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඔහු මෙසේ දිවයිනට ලගාවී තිබුණා.