අමෙරිකාවට තර්ජනය කළ බින්ලාඩන්ගේ පුතා මිය ගිහින්

අමෙරිකාව විසින් ඝාතනය කරනු ලැබූ ඔසාමා බින් ලාඩන්ගේ , පුත‍්‍රයා මියගොස් ඇති බව ඇමරිකා බුද්ධි අංශ හෙළිකර තිඛෙනවා.

හම්සා බින් ලාඩන් පිළිබඳ තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට ඇමරිකා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවට මීට පෙර අමෙරිකාව විසින් ප‍්‍රකාශයට පත්කර තිබුණා. ඔහු පසුගිය කාලයේ ඇමරිකාව ඇතුළු රටවල් රැසකට ප‍්‍රහාර එල්ල කරන බවට හඩපට නිකුත් කර ඇති අතර ඒ අනුවයි ඔහු අමෙරිකාවට අත්‍යාවශ්‍ය ත්‍රස්ත සැකකරුවකු ලෙස නම් කරනු ලැබුවේ.