තිස්ස අත්තනායක යළිත් එජාපයට එක්වෙයි
එක්සත් ජාතික පක්ෂය සමග යළි එක්ව කටයුතු කිරීමට එහි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා තීරණය කර තිඛෙනවා.
ඒ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ඇරයුම පිළිගනිමින්.
මේ ඊට අදාළව තිස්ස අත්තනායක මහතා යොමුකර ඇති නිවේදනයයි.