ඇත් මරණ ගැන කියන අලුත්ම කතාව / විෂ දැමූ ශාක

හබරනදී ඇතින්නියන් 7 දෙනකු අබිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ ක්‍රියාත්මකයි. මේ ඒ පිළිබද නවතම අනාවරණයයි.