අසත්‍ය තොරතුරු ඇති ලිපි යැවූ පොලිසියේ දෙදනකුගේ වැඩ තහනම්

කොලඹ නගරයේ ප්‍රධාන හෝටල් කිහිපයකට අසත්‍ය කරුණු සහිත ලිපි යොමුකිරීමේ චෝදනා මත පොලිස් නිලධාරීන් දෙදනකුගේ වැඩ තහනම් කර තිඛෙනවා.
මේ ඊට අදාළ නිවේදනයයි.