ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ 7 වන තැනට

පකිස්ථානයට එරෙහි 20 යි 20 තරගාවලිය ජය ගැනීම සමග ශ්‍රී ලංකා පිල විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිඛෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පිලට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 237ක්.
මීට පෙර 7 වන ස්ථානයේ සිටි ඇෆ්ගනිස්ථානය මේ වන විට 8 වන තැනට පත්ව සිටිනවා.
මේ නවතම ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවයි.