දේශපාලන පිල් මාරුවක් අත ළඟ / සාකච්ජා දිගටම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පල කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා සමීප මන්ත්‍රීපිරිසක් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තාවන්නේ.
ඊට අදාළ සාකච්ජා පසුගිය දිනවල පවත්වා ඇතැයිද අනාවරණවී තිඛෙනවා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :