කැන්ගරුවන් හා සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිඛෙනවා.
එහි නායකත්වය හිමිව ඇත්තේ ලසිත් මාලිංගටයි.
මේ එම සංචිතයයි.