දැන්වීමට හමුදාපති සම්බන්ධ නෑ / මැතිවරණ කොමිසමට ලිපියක්-Audio

යුධ හමුදාපතිවරයාගේ ප්‍රකාශයක් පොදුජන පෙරමුණේ ජනපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණය වෙනුවෙන් භාවිතා කර ඇත්තේ හමුදාපතිවරයාගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුදැනුමකින් තොරව බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිඛෙනවා.මේ ඊට අදාළව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් (18) දින රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය  මධ්‍යස්ථානයේ සිට සිදු කළ විශේෂ ප්‍රකාශය