චන්ද්‍රිකා පිලේ සංවිධායකවරුන්ට ශ්‍රීලනිපය දෙර වසයි

ශ්‍රී ලංකා නිහහස් පක්ෂය සුරැකීමේ සමුළුවට එක්වූ එම පක්ෂයෙ ආසන සංවිධායකවරුන් වෙනුවෙට වෙනත් වැඩබලන සංවිධායකවරුන් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුකර තිඛෙනවා.

පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ ඊයේ (05දා) රාත්‍රියේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිඇති බවයි එහි නියෝජිතයන් සදහන් කළේ.