එස් බීගේ ආරක්ෂකයන්ගේ වෙඩි තැබීම ගැන ගෝඨාභය කණගාටුවෙයි

එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක භටයින් විසින් කරන ලද බව කියන වෙඩි තැබීම සම්බන්ධයෙන් බලවත් ලෙස කණගාටු වන බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මෙම සිදුවීම සත්‍යයක් නම් ඒ පිළිබඳව අදාල අංශ විසින් වහා පියවර ගනු ඇති බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජපක්ෂ මහතා සදහන් කළේ.