මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ විශේෂ ප්‍රකාශය – Audio

ජනාධිපතිවරණයේදී ජන්දය භාවිතා කිරීම සදහා ජාතික හැදුනුම්පතක් හෝ නිල අනන්‍යතා ලේඛනයක් අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ වලංගු අනන්‍යතා ලේඛනයක් නොමැති පුද්ගලයින්ට තාවකාලික හැදුනුම්පත් ලබා ගැනීමට ලබාදී ඇති කාලය නොවැම්බර් 13 වනදා තෙක් දීර්ඝ කර ඇති බවයි.