සජිත් පරාජය පිළිගනී / නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතමින්, තමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

තව දුරටත් ජනතා සේවය වෙනුවෙන් තවදුරටත් කැපවන බවත්, ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවේදනයේ සදහන්.

Image

Image