රනිල් අගමැති ධූරය අතහරී / ලිපිය ජනපති අතට

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

ඒ අනුව පස්වරුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. එහිදී ධුරයෙන් ඉවත් වන බවට අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශයක් කරන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සඳහන් කළා.

ඒ අනුව හෙට දිනයේ නව අගමැතිවරයෙක් පත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.