රැකියා විරහිත උපාධිධාරී විරෝධතාවයට ජල ප්‍රහාරයක්

රැකියා විරහිත උපාධිධාරීන් විසින් ක්‍රියාත්මක කළ විරෝධතා පෙලපාලිය අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඒ ලෝටස් වටරවුම ආසන්නයේදීයි.
රැකියා ලබාදෙන ලෙස රජයට බලකරමින් විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදීයි මෙසේ විසුරුවා හැරීමට පියවර ගෙන ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න