සංහිදියා රාජ්‍ය ඇමති ධූරය ඒ එච් එම් ෆවුසිට/ඌවටත් නව ආණ්ඩුකාරවරයෙක්

ජාතික සමගිය හා සංහිදියාව පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ එච් එම් ෆවුසි මහතා දිවුරුම්දී තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා ඉදිරියේදීයි.
මේ අතර ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බණ්ඩාර රැකව මහතාද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න