තනතුරු කිහිපයක් පත් කරන්න එජාප කෘත්‍යාධිකාරී හමුව හෙට

එක්සත් ජාතික පක්ෂයේ නව උප භාණ්ඩාගාරික තනතුර ඇතුලු තනතුරු කිහිපයක් සදහා නියෝජිතයින් පත් කර ගැනීම හෙට සිදුකෙරෙනවා.
ඒ හෙට රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීයි.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව නියෝජිතයන් පත් කර ගැනීම සම්බන්ධයෙන්ද තීරණය කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයකු සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.