ගෝතමාලා ගිනි කන්ද කළ විනාශය ජායාරූප හෙළිකරයි

ගෝතමාලාවේ ගිනි කන්දක් පුපුරායාමේ බිහිසුණු තත්ත්වය සන්නිවේදන චන්ද්‍රිකා ජායාරූප මගින් අනාවරණවී තිබෙනවා.
ඒ අනුව ගෝතමාලා සිටි කලාපයේ සිදුවූ ගිනි කදු පිපිරීමෙන් එහි එක් ජනාවාස කලාපයක් සම්පූර්ණයෙන්ම අතුරුදන්ව ඇති බවයි හදුනාගත හැකිවන්නේ.
මේ එම ගිනි කන්ද පිපිරීමට පෙර එහි චන්ද්‍රිකා ජායාරූපයක් හා දැන් පවතින තත්ත්වයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.