කරන්දෙණිය උප සභාපති මැරූ පාතාල සැකකරු අල්ලයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කහව වේරගොඩ ප්‍රදේශයේදීයි.
සැකකරු පාතාල නායකයකු වන කොස්ගොඩ සුජීගේ ප්‍රධාන ගෝලයකු බවයි පොලිසිය සදහන් කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.