ක්‍රීඩා-පුවත්

කුසල්ගේ අනතුර ගැන ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස්ට…

පාවාදීමේ චෝදනා පරීක්ෂණ නැවතීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරඟය පවා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු…

2011 තරඟ පාවාදීමේ චෝදනාවට සංගක්කාරගෙන් ප්‍රකාශයක්

2011 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද…

සංගක්කාරගේ MCC පුටුවේ ධූර කාලය නිල වශයෙන් දීර්ඝ කරයි

ලෝක ප්‍රකට එම් සී සී ක්‍රීඩා සමාජයේ සභාපතීත්වය දරන කුමාර් සංගක්කාරගේ ධූර කාලය තවත් වසරකින්…

මට සැක හිතුණා පමණයි / මහින්දානන්ද විමර්ෂණ ඒකකයට කියයි

2011 වසරේ එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ පාවාදීමක් සිදුව ඇති බවට තමන් සිදුකළ ප්‍රකාශය…

2011 ලෝක කුසලාන අවසන් තරගය පැරදීම පාවාදීමක්ද ? සාක්ෂි හෙලිකරන්න ඉල්ලීමක්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉන්දියාවට පරාජයවීම තරග පාවාදීමක් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු…

වාර්තා පොත් අලුත් කරමින් ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සම්බන්ධතා වාර්තාවත්, සූරියවැව ක්‍රිකට් පිටියේ එක්දින…

කොලඹට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුපාඩුව වත්මන් ආණ්ඩුව සමඟ…

පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක්

ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ක්‍රිකට් පළමු තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා. ඒ…

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී‍්‍ර ලංකාවෙන් නව තරඟ වාර්තාවක්

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 58ක්,  රිදි පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම්…

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව් අද සිට

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංගශාලා ක්‍රීඩාංගණයේදී ඊයේ උත්සවාකාරයෙන් ආරම්භ…