ව්‍යාපාරික – Lanka A News

ව්‍යාපාරික

වැගන් ආර් ලංකාවට ගෙන්වීම නවතයි

වැගන් ආර් ලංකාවට ගෙන්වීම නවතයි

MH55S Wagon R රථ ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා. එය මෙතෙක් සලකනු ලැබුවේ මෙරට තුල වැඩියෙන්ම අලවි වන රථය ලෙසයි. රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් MH55S Wagon R මෝටර් රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පැවසීම සහ පෙට්‍රල් මෝටර්...
ජනවාරියේ උද්ධමනය සුළු වැඩිවීමක

ජනවාරියේ උද්ධමනය සුළු වැඩිවීමක

දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේ උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ ඊට අදාලව මහ බැංකුව නිකුත් කළ නිවේදනයයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.2 දක්වා ඉහළ ගියේ ය. 2019 ජනවාරි මාසයේ දී ල...
2018 නොවැම්බරයේ වෙළඳ හිගය පහලට

2018 නොවැම්බරයේ වෙළඳ හිගය පහලට

ආනයන වියදම කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කිරීම සමඟ 2018 නොවැම්බර් මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මේ එම නිවේදනයයි.
පුද්ගලික වාහන ආනයනය පහත වැටෙයි

පුද්ගලික වාහන ආනයනය පහත වැටෙයි

පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයනය පාලනය සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් 2018 නොවැම්බර් මාසයේ දී එම රථවාහන ආනයන වියදම පෙර මාසයට සාපේක්ෂව සියයට 34.8 කින් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. කෙසේ වෙතත් 2018 නොවැම්බර් මාසයේ පෞද්ගලික රථවාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 104....