Friday, September 20News That Matters

විශේෂාංග

යක්ෂ ගෝත්‍රික ජනාවාසයක් ලකේගලින් මතුවෙයි

යක්ෂ ගෝත්‍රික ජනාවාසයක් ලකේගලින් මතුවෙයි

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් විසින් සිදුකළ ගවේෂණයකදී වසර 4,000 ක් පැරණි යක්ෂ ගෝත්‍රිකයන්ගේ බව සළකන ජනාවාසයක සාධක හමුව තිඛෙනවා. මේ එම විශේෂිත අනාවරණයයි. 
ඇමසන් විනාශයේ සැබෑ තත්ත්වය මෙන්න

ඇමසන් විනාශයේ සැබෑ තත්ත්වය මෙන්න

ඇමසන්වනාන්තරය ලොව තිබෙන විශාලතම වැසි වනාන්තරය ලෙස කාගෙත් පිළිගැනීමට ලක්වූයේ අනාදිමත් කාලයක සිටය. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 6.9 ක් ලෙස සැලකේ. ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගඟ වන ඇමසන්, ඇමසන් වනාන්තරය හරහා ගලා යන අතර අතු ගංගා 1,100 කින් හා සැතපුම් 1000 කට වඩා වැඩි දිගකින් යුතු ගංගා 17 කින් පෝෂණය වෙයි. ජල මට්ටම ඉහළ යන වඩදිය හට ගන්නා දිනවලදී ඇමසන් ගඟ දිනකට ජලය ඝන අඩි බිලියන 500 ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදා හරි. ඇමසන් වනය බ්‍රසීලය, බොලීවියාව,පේරු රාජ්‍ය, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගුයනාව , සුරෙනේම් සහ ප්‍රංශ ගුයනාව නම් රටවල් 9 ට අයත් වන අතර වනාන්තරයෙන් 60% ක් අයත්වන්නේ බ්‍රසීලයටය. මේ හැරුණු කොට පේරු රාජ්‍යට 13% සහ කොලොම්බියාවට 10% ද වනාන්තරයෙන් අයත් වෙයි. සුළු ප්‍රමාණයක වන ගහනයක් .වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගුයනාව, සුරෙනේම් සහ ප්
ලක් විද්‍යාඥයන්ගෙන් විස්මිත තාරකා විද්‍යාත්මක සොයාගැනීමක්

ලක් විද්‍යාඥයන්ගෙන් විස්මිත තාරකා විද්‍යාත්මක සොයාගැනීමක්

ලාංකීය විද්‍යාඥයින් විසින් සොයාගත් ජීවයට හිතකර සාධක සහිත බව සැලකෙන පළමු ග්‍රහ මණ්ඩලය පිළිබද අද මාධ්‍ය වෙත අනාවරණ කෙරුණා. ඒ නවීන තාක්ෂණය පිළිබද මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් විසින් සොයාගත් මෙම ග්‍රහ මණ්ඩලයට තැඹිලි පැහැ සූර්යයකු වටා භ්‍රමණය වන ග්‍රහලෝක දෙකක් ඇතුලත්. විද්‍යාඥ මහේෂ් හේරත් ,සරෝජ් ගුණසේකර හා මහාචාර්යය චන්දන ජයරත්න යන මහත්වරුන් විසිනුයි මෙම විශිෂ්ට සොයාගැනීම සිදුකර තිබුණේ. මේ ඒ පිළිබද සම්පූර්ණ අනාවරණයයි.
ජපන් රැකියා සදහා ලියාපදිංචිය අගෝස්තු 13 සිට

ජපන් රැකියා සදහා ලියාපදිංචිය අගෝස්තු 13 සිට

ජපානයේ රැකියා අවස්ථා අයදුම් කිරීම යටතේ ලියාපදිංචි කිරීමේ කටයුතු අගෝස්තු 13 වනදා ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ යටතේ සාත්තු සේවිකා / නිෂ්පාදන හා ඉදිකිරීම් අංශය වෙනුවෙන් රැකියා අවස්ථා මූලික අධියරේදී ලබාදීමට නියමිතයි. ඊට අදාළ සවිස්තර තොරතුරු පහත වීඩියෝවේ දැක්වෙන අතර අයදුම්පත්‍රය ඊට පහළින් දැක්වේ.     අයදුම්පත්‍රය මෙතනින්  
සඳ ගමන ඇත්තක් – සාක්ෂි මගින් හෙළිකරයි

සඳ ගමන ඇත්තක් – සාක්ෂි මගින් හෙළිකරයි

සඳ ගමනේ සැබෑව පිළිබද දීර්ඝ කාලයක් පුරා සංවාදයක් ක්‍රියාත්මක වුණා. මේ එහි අවසන් ප්‍රතිඵලය ලෙස සඳ ගමන සැබැවින්ම සිදුවූවක් බවට සාධක සහිත අනාවරණයයි. 
හිමාලය මුදුනේ 8ක් මියයයි / අවසන් මොහොත පටිගත වෙලා

හිමාලය මුදුනේ 8ක් මියයයි / අවසන් මොහොත පටිගත වෙලා

හිමාලය කදුවැටියේ අතුරුදන්ව සිටි කදු නගින්නන් 8 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මරණයට පත්ව තිඛෙනවා. ඉන්දු - ටිඛෙටන් දේශසීමා පොලිසිය ප්‍රකාශ කළේ කදු නගින්නන් පිරිස මරණයට පත්වූ අවසන් අවස්ථාව දැක්වෙන වීඩියෝ දර්ශනයක්ද සොයාගත් බවයි. මේ ඊට අදාළ වීඩියෝවයි.   
රාවණා සාධක හෙළිකරන ලංකාවේ සුවිශේෂ ස්ථාන

රාවණා සාධක හෙළිකරන ලංකාවේ සුවිශේෂ ස්ථාන

රාවණා සංකල්පය ලංකාව තුල ප්‍රකට වුවද එය තහවුරු කිරීමේ ප්‍රමාණවත් සාධක පවතින්නේ නැහැ. කෙසේ වෙතත් පුරාවෘත්ත හා බැදුණු ස්ථාන රැසක්ම ලංකාවේ ඇති අතර මේ එම ස්ථාන පිළිබදයි.
ලංකාවේ පලා වර්ග 5ක් පිළිකා පරදන බව හෙළිවේ

ලංකාවේ පලා වර්ග 5ක් පිළිකා පරදන බව හෙළිවේ

ශ්‍රී ලංකාවේ පලාවර්ග 5ක් පිළිකා ඇතුළු රෝග රැසක් තුරන් කරන බව අනාවරණවී තිඛෙනවා. මේ ඒ පිළිබද පර්යේෂණාත්මකව හෙළිකරන ලද තොරතුරු එකතුවයි. 
කැළේ රජා උඩ යවන බිහිසුණු තර්ජනය

කැළේ රජා උඩ යවන බිහිසුණු තර්ජනය

උගන්ඩාවේ ක්වීන් එළිසඛෙත් ජාතික වනෝද්‍යානයේ ගස් නගින සිංහයින් සංචාරකයින්ගේ අවධානය දිනාගෙන තිඛෙනවා. මේ ඒ පිළිබද පැහැදිලි කිරීම් සහිත තොරතුරු එකතුවයි.