Friday, September 20News That Matters

Tag: පකිස්ථානය

පකිස්ථානය දිනයි / නවසීළන්තය අවසන් පූර්ව වටයට

පකිස්ථානය දිනයි / නවසීළන්තය අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත් කරමින් ලකුණු 94 ක ජයක් ලැබීමට පකිස්ථානය සමත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 315 ක් රැස් කළා. ඉමාම් උල් හක් ලකුණු 100යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 221 ක් පමණයි. 1 of 2 Batting R B 4s 6s S/R Fakhar Zaman 13 31 1 0 41.94 c Mehidy Hasan b Mohammad Saifuddin Imam-ul-Haq 100 100 7 0 100.00 hit wicket b Mustafizur Rahman Babar Azam 96 98 11 0 97.96 lbw b Mohamma
පකිස්ථානයට තවත් ජයක් / බලාපොරොත්තු අලුත් වෙයි

පකිස්ථානයට තවත් ජයක් / බලාපොරොත්තු අලුත් වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට පිවිසීමේ ඉහළ බලාපොරොත්තුවක් ඇති දල්වා ගැනීමට පකිස්ථානය අද සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථානය කඩුලු 3කින් පරාජය කරමින්. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 227ක් රැස් කළා. ෂහීන් අෆ්රිඩී කඩුලු 4යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය කඩුලු 7ක් දැවී ලකුණු 230ක් රැස්කරමින් තරගය ජයගත්තේ පන්දු 2ක් ඉතිරිව තිබියදීයි. Batting R B 4s 6s S/R Rahmat Shah 35 43 5 0 81.40 c Babar Azam b Imad Wasim Gulbadin Naib (C) 15 12 3 0 125.00 c Sarfaraz Ahmed b Shaheen Afridi Hashmatullah Shahidi
අපරාජිත නවසීලන්තය පරදා පකිස්ථානය ජය ගනී

අපරාජිත නවසීලන්තය පරදා පකිස්ථානය ජය ගනී

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි නවසීළන්තය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට පකිස්ථානය අද සමත් වුණා. ඒ කඩුලු 7 කින්. තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් නවසීළන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 237ක් රැස් කළා. ජේම්ස් නීෂම් නොදැවී ලකුණු 97 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 49 යි එක් පන්දුවකදී කඩුලු 3ක් දැවී ලකුණු 241 ක් රැස් කළා. බාබර් අසාම් නොදැවී ලකුණු 101 යි. New Zealand -  Pakistan 1 of 2 Batting R B 4s 6s S/R Martin Guptill 5 4 1 0 125.00 b Mohammad Amir Colin Munro 12 17 2 0 70.59 c Haris Sohail b Shaheen Afridi
පකිස්ථානයට පැරදුණු දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

පකිස්ථානයට පැරදුණු දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ පකිස්ථානය එරෙහිව පරාජයක් ලබමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සියලු අවස්ථා අද දකුණු අප්‍රිකාවට අහිමිව ගියා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 308 යි. හැරිස් සොහේල් ලකුණු 89 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 259ක් පමණයි. ඩු ප්ලෙසිස් ලකුණු 59 යි. 1 of 2 Batting R B 4s 6s S/R Imam-ul-Haq 44 58 6 0 75.86 c & b Imran Tahir Fakhar Zaman 44 50 6 1 88.00 c Hashim Amla b Imran Tahir Babar Azam 69
පකිස්ථානය පරදා ඉන්දියාවට පහසු ජයක්

පකිස්ථානය පරදා ඉන්දියාවට පහසු ජයක්

පකිස්ථානයට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 89ක ජයක් ඉන්දියාවට හිමිවුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුල කඩුලු 5කට ලකුණු 336 යි. රෝහිත් ෂර්මා ලකුණු 140 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 40කදී කඩුලු 6ක් දැවී ලකුණු 212ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා මතුවුණා. එ අනුවයි තරගයේ ජය ඉන්දියාව සතුවුණේ. India Pakistan 1 of 2 Batting R B 4s 6s S/R K. L. Rahul 57 78 3 2 73.08 c Babar Azam b Wahab Riaz Rohit Sharma 140 113 14 3 123.89 c Wahab Riaz b Hasan Ali Virat Kohli (C)
පකිස්ථානය පරදා කැන්ගරුවන් ජයගනී

පකිස්ථානය පරදා කැන්ගරුවන් ජයගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 3 වන ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා. ඒ පකිස්ථානය ලකුණු 41කින් පරාජයට පත්කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව සියල්ලන් දැවී ලකුණු 307 යි. ඩේවිඩ් වර්නර් ලකුණු 107 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන පිල ලකුණු 266 කට දැවී ගියා. Australia Pakistan 1 of 2 Batting R B 4s 6s S/R Aaron Finch (C) 82 84 6 4 97.62 c Mohammad Hafeez b Mohammad Amir David Warner 107 111 11 1 96.40 c Imam-ul-Haq b Shaheen Afridi Steve Smith 10 13 1 0 76.92
ලංකාව හා පකිස්ථානය අතර තරගය අතහැර දමයි

ලංකාව හා පකිස්ථානය අතර තරගය අතහැර දමයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර තරගය අද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. ඒ අනුව දෙපිලටම එක් ප්‍රසාද ලකුණක් බැගින් පිරිනැමීමටයි පියවර ගැණුනේ.
පෙරළියක් කළ පකිස්ථානය එංගලන්තය පරදවයි

පෙරළියක් කළ පකිස්ථානය එංගලන්තය පරදවයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස එංගලන්තය සහ පාකිස්තානය අතර නොටිංහැම්හි ටේ‍රන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී  ඊයේ ( 3 June) පැවැති තරඟයෙන් ලකුණු 14 ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට පාකිස්තානය සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 348 ක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඞ් හෆීස් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 84 ක් රැස්කළා. ජයග්‍රහණය සඳහා ලකුණු 349 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 334 ක් පමණයි. එංගලන්ත කණ්ඩායම ලකුණු 118 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් ජෝ රූට් ලකුණු 107 ක් සහ ජොස් බට්ලර් ලකුණු 103 ක් ලබාගැනීමට සමත් වුවද එං
පකිස්ථානයට අන්ත පරාජයක් අත්කර කොදෙව්වන් ජයගනී

පකිස්ථානයට අන්ත පරාජයක් අත්කර කොදෙව්වන් ජයගනී

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් පකිස්ථානය පරදා පහසු ජයක් ලබා ගැනීමට කොදෙව් පිල අද සමත් වුණා. ඒ කඩුලු 7කින් ජය වාර්තා කරමිනුයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 19යි පන්දු 3කදි ලකුණු 105කට සීමාවුණා. වැඩිම ලකුණු ලාභීන් වූයේ ලකුණු 22 බැගින් ලබාගත් ෆකර් සමාන් හා බාබර් අසාම්. ඔ් තෝමස් කඩුලු 4යි. ජේසන් හෝල්ඩර් කඩුලු 3යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල පන්දුවාර 13යි පන්දු 4කදී ලකුණු 108ක් ලබමින් තරගය ජයගත්තේ කඩුලු 3ක් දැවී තිබියදීයි. ක්‍රිස් ගේල් ලකුණු 50යි. Batting R B 4s 6s S/R Imam-ul-Haq 2 11 0 0 18.18 c Shai Hope b Sheldon Cottrell Fakhar Zaman 22 16 2 1 137.50 b And
පකිස්ථානයට ගහන්න – මෝදිට බලපෑම්

පකිස්ථානයට ගහන්න – මෝදිට බලපෑම්

පකිස්ථානයේ සහාය ලබන ත්‍රස්ත සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය හා තුවාල ලැබූ ඉන්දීය හමුදා සාමාජිකයින්ගේ පවුල් ඇතුලු පාර්ශව රැසකින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට බලපෑම් එල්ලවෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පවසන්නේ පකිස්ථානයට එල්ල කළ ඉන්දීය ගුවන් ප්‍රහාරවල සාර්ථකත්වය පිළිබදවද එහිදී ප්‍රශ්න කර සිටින බවයි. ඉන්දියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පකිස්ථානයේ සහාය ලබන ත්‍රස්ත සාමාජිකයින් 300ක් මිය ගිය බවට වාර්තා පල කළද පකිස්ථානය එය ප්‍රතික්ෂේප කළා. එහෙත් අදාළ ප්‍රහාරයට ලක්වූ ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානියකු හෙළි කළේ එයින් තම ප්‍රධාන පුහුණු කදවුරක් විනාශවූ බවයි. කෙසේ වෙතත් එය තහවුරු කිරීමට ඉන්දීය රජය ප්‍රමාණවත් සාධක හෝ පකිස්ථානයේ ත්‍රස්තවාදීන්ට සිදුවූ විනාශය මෙන්ම මල ස
පකිස්ථාන මුහුදට ආ ඉන්දීය සබ්මැරීනය පන්නයි

පකිස්ථාන මුහුදට ආ ඉන්දීය සබ්මැරීනය පන්නයි

පකිස්ථාන මුහුදු සීමාවට පිවිසි ඉන්දී්‍ය සබ්මැරීනයක් පලවා හරින ලද බව පකිස්ථානය පවසනවා. අවවාද නිවේදන නිකුත් කිරීමෙන් පසු ඉන්දීය සබ්මැරීනය සිය මුහුදු කලාපයෙන් පිටව ගිය බවයි පකිස්ථානය පවසන්නේ. එහෙත් ඉන්දියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලබනවා.
ඉන්දීය ගුවන් නියමුවා යළි ඉන්දියාවට ළගාවෙයි

ඉන්දීය ගුවන් නියමුවා යළි ඉන්දියාවට ළගාවෙයි

පකිස්ථාන අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් මීට සුළු මොහොතකට පෙර යළි ඉන්දියාවට භාරදෙනු ලැබුවා.(මාර්තු 01 රාත්‍රී 9.10) ඒ ඉන්දු - පකිස්ථාන දේශසීමාවට අයත් අට්ටාර් වග් කලාපයේදීයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මැදිහත්වීමෙන් පකිස්ථාන හමුදාව මෙම නියමුවා ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් වෙත භාරදීමටයි පියවර ගනු ලැබුවේ. මේ අතර රතු කුරුස සංවිධානයට භාරදීමෙන් පසු අදහස් දක්වමින් අභිනන්දන් වර්තමාන් කියා සිටියේ පකිස්ථාන හමුදාව තමන්ට හොදින් සැලකූ බවයි. එසේම පකිස්ථාන හමුදාව වෘත්තීමය හමුදාවක් බවත් ඔවුන්ට තමන් ස්තූති කරන බවත් අභිනන්දන් වර්තමාන් කියා සිටියා. අද සවස 4ට අභිනන්දන් වර්තමාන් ඉන්දියාවට භාරදීමට නියමිත වුවද රතු කුරුස සංවිධානයේ නිලධාරීන් විසින් ඔහු වෛද්‍ය පරීක්ෂණ රැසකට ලක් කිරීම හේතුවෙන් එම කාලය ප්
ඉන්දීය නියමුවා හෙට යළි භාරදෙනවා / පකිස්ථානය කියයි

ඉන්දීය නියමුවා හෙට යළි භාරදෙනවා / පකිස්ථානය කියයි

පකිස්ථානය විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ප්‍රහාරක යානා නියමුවා හෙට දිනයේදී යළි ඉන්දියාවට භාරදීමට සූදානම් බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසනවා. ඔහු කියා සිටියේ දෙරට අතර පවතින අර්බුධය සාකච්ජා මාර්ගයෙන් විසදා ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. මේ පිළිබද අදහස් දක්වමින් පකිස්ථාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම නියමුවා ලබාදීම වෙනුවෙන් ඉන්දියාව නම්‍යශීලීව පකිස්ථානයේ ඉල්ලීම්වලට එකග විය යුතු බවයි. එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය පවසන්නේ නියමුවා ඉතා ඉක්මනින් ආරක්ෂිතව සිය රට එවිය යුතු අතර නොඑසේනම් ඒ වෙනුවෙන් ගත හැකි ඕනෑම දැඩි පියවරක් ගන්නා බවයි. ඒ වෙනුවෙන් පකිස්ථානයේ කිසිදු ඉල්ලීමකට හෝ කොන්දේසියකට එකග නොවන බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය අවධාරණය කරනවා.
පකිස්ථානය අල්ලාගත් ඉන්දීය නියමුවාගේ තොරතුරු හෙලිකරයි

පකිස්ථානය අල්ලාගත් ඉන්දීය නියමුවාගේ තොරතුරු හෙලිකරයි

පකිස්ථානය විසින් සිය රට තුලදී පහරදී විනාශ කරන ලද ඉන්දීය යානා දෙකෙන් එක් යානයක නියමුවකු අත්අඩංගුවට ගැනීමට අදාළ වාර්තා නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ඉන්දීය නියමුවා අභිනන්දන් ලෙස හදුනාගෙන ඇති අතර ඔහුට අයත් උපකරණ කට්ටලයේ ජායාරූපද මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ප්‍රහාරයට ලක්වූ දෙවන ඉන්දීය යානයේ නියමුවා මරණයට පත්ව ඇති බවටයි විශ්වාස කරනු ලබන්නේ. මේ අතර ඉන්දියාව විසින් බිම හෙළන ලද පකිස්ථාන යානයේ නියමුවා සාර්ථකව පකිස්ථාන දේශසීමාවට ලගාවී ඇති බව සදහන්. මේ වන විටත් කාශ්මීර දේශසීමාවේ ස්ථාන කිහිපයකදී දෙපාර්ශවය අතර ෂෙල් වෙඩි හුවමාරුවීම් සිදුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේ.