Tag: මාලිංග

තරගය දිනවා මාලිංග යැවූ සුපිරි යෝකර් පන්දුව

තරගය දිනවා මාලිංග යැවූ සුපිරි යෝකර් පන්දුව

දිගු කලකට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට ලසිත් මාලිංග ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේදී සමත්වුණා. මේ එහිදී තරගය නිමා කරමින් මාලිංග යැවූ සුපිරි පන්දුවයි. A couple of Lasith Malinga specials, a diving Thisara catch and a direct-hit run out ☝🏼 See how Afghanistan lost their wickets pic.twitter.com/N6a9dK4e8S— ICC (@ICC) June 4, 2019
CPL තරගාවලියේදී මාලිංගට හා ඉසුරු උදානට ඉහළ ඉල්ලුමක්

CPL තරගාවලියේදී මාලිංගට හා ඉසුරු උදානට ඉහළ ඉල්ලුමක්

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් පස්දෙනකු තෝරාගෙන තිඛෙනවා.අදාළ තරගාවලිය ලබන සැප්තැම්බර් මස 4 වැනිදා සිට ඔක්තෝම්බර් 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. කැරිබියන් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රීඩක වෙන්දේසියේදී ලසිත් මාලිංග, ඉසුරු උදාන, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ සීකුගේ ප‍්‍රසන්න යන ක‍්‍රීඩකයන්ව එක් එක් කණ්ඩායම් වෙනුවෙන් තෝරාගෙන ඇති අතර  ලසිත් මාලිංග සාන්ත ලූසියා පිලට ඇමරිකානු ඩොලර් 160,000 කට මුදලකට සහ ඉසුරු උදාන සාන්ත කිට්ස් සහ නෙවිස් පැට්රියෝට්ස් කණ්ඩායම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 160,000 කට අළෙවි වී තිබුණා. මීට අමතරව තිසර පෙරේරා ඇමරිකානු ඩොලර
මාලිංගගේ සුපිරි පන්දුවෙන් මුම්බායි පිල IPL දිනයි

මාලිංගගේ සුපිරි පන්දුවෙන් මුම්බායි පිල IPL දිනයි

2019 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. ඒ සිව්වරක් අයි පී එල් ශූරතාවය හිමිකරගත් පළමු කණ්ඩායම බවට පත්වෙමින්. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි පිල පන්දුවාර 20 තුල කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස් කළා. කයිරන් පොලාඩ් නොදැවී ලකුණු 41 යි. ක්වින්ටන් ඩි කොක් ලකුණු 29 යි. ඉෂාන් කිෂන් ලකුණු 23 යි. පන්දු යැවීමේදී දීපක් චහාර් ලකුණු 26 ට කඩුලු 3යි.ෂර්දුල් තාකූර් හා ඉම්රාන් තහීර් කඩුලු 2 බැගින් දවාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 148 ක් පමණයි. අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සදහා චෙන්නායි පිලට ලකුණු 9ක් අවශ්‍ය වුවද ලසිත් මාලිංග එම පන්දුවාර තුල ලබාදෙනු ලැබුවේ ලකුණු 7ක් පමණයි. වසන් පන්දුවේ