දාරළුවේ දුර්ලභ ගස ඛේරෙයි / අධිවේගයටත් විසදුමක් ලැඛෙයි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන වැඩබිමේ දාරළුව ප්‍රදේශයේ දී හමුවූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින්…

විවාහ මංගල උත්සව වල අමුත්තන් ගණන 50ට අඩු කරයි

විවාහ මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 150 සීමාවේ සිට 50 දක්වා අඩු කර තිඛෙනවා.…

BJP ශ්‍රී ලංකා ශාඛාවේ කතාව ඉන්දියාවේ නිල ප්‍රකාශයක් නොවේ / රජයෙන් ප්‍රතිචාර

භාරතීය ජනතා පක්‍ෂය මෙරට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැති…

රට වහන්නේ නෑ / කොරෝනා සමග ජීවත් වෙන්න ඉගෙන ගමු -ඇමති ගම්මන්පිල

රට වසා දැමීමට කිසිදු සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මපිල මහතා අද ප්‍රකාශ…

පෙබරවාරි අග කොරෝනා මරණ වැඩිවීමේ අවදානමක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

පෙබරවාරි මාසයේ අවසන් සතිය වන විට මෙරට කොරෝනා මරණ වැඩි වීමට වඩා වැඩි ඉඩකඩක් පවතින බව…

1018 දෙනෙකු කොරෝනාවෙන් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 70,000 ඉක්මවයි

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 1018 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා…

මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමැති

විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන…

ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහින්

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛයාව 208 ක්.

ඉන්දියාවේ BJP සිහින බොඳ වෙයි ,මෙහේ ජන්දය ඉල්ලන්න බෑ / මැතිවරණ කොමිසම කියයි

විදේශීය රටක දේශපාලන පක්ෂයකට මෙරට ලියාපදිංචි වීමට හෝ මැතිවරණ සදහා තරග කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව…

උතුරේ දූපත් ගැන තීරණය ලංකාවේ වැඩක් /අනවශ්‍ය බාධා එපා ,චීනය ඉන්දියාවට කියයි

උතුරේ දූපත් 3ක් බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මතුවූ ඉන්දීයව විරෝධයට කොළඹ පිහිටි චීන…

කළුතර ග්‍රාම සේවා වසම් දෙකක හුදකලා භාවය ඉවතට

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක හුදකලා භාවය මේ මොහොතේ සිට ඉවත් කර තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති…

ඇමති විමල් ගැන බෝම්බ කතාව පිළිබද පොලිසියෙන් විමර්ෂණ

අමාත්‍ය  විමල් වීරවංශ මහතාට බෝම්බ ගැසීමට සූදානම්ව ඇති බව පවසමින්  119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානය වෙත…

අදට කොරෝනා මරණ 6ක්/ සමස්තය 400 ඉක්මවයි

මෙරට තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වී තිඛෙනවා. එ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 403ක්…

කොළඹ නගරයෙන් විකෘති වූ කොරෝනා ප්‍රභේදයක් / ආසාදිතයන් දෙදෙනකු හමුවෙයි

කොළඹ නගරය තුළ රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ…

අද දිනට කොරෝනා ආසාදිතයින් 774ක්

තවත් කොරෝනා ආසාදිතයින් 463 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව අද දිනය තුළ මෙතෙක් වාර්තා වන කොරෝනා…

සාමාන්‍ය පෙළ විභාගයට පෙර සිසුන්ට නිවාඩුවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ()/L) විභාගයට පෙනී සිටින සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක් ලබා දීමට…

කොරෝනා නව ප්‍රභේදය ලංකාවට ආ හැටි හෙළිකරයි

මෙරට දී හඳුනා ගනු ලැබූ නව බ්‍රිතාන්‍යය කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය සහ…

කොරෝනා එන්නත් ජනතාවට දීම අද සිට / පළමු එන්නත් බස්නාහිර වැඩි අවදානම් කලාපයට

කොරෝනා මර්ධන එන්නත් ජනතාවට ලබාදීම අද සිට ආරම්භ කර තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ,මේ යටතේ…

වරායේ බටහිර පර්යන්තය ගන්න ඉන්දියාව ,ජපානය එකඟයි / යෝජනා භාරදෙයි

කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ආයෝජනය සඳහා ඉන්දියාවෙන් හා ජපානයෙන් යෝජනා ඉදිරිපත්ව ඇතැයි වරාය අමාත්‍යාංශයේ…

විපක්ෂයට එක්වෙනවාද ? විමල්ගෙන් හිරුණිකාට ප්‍රතිචාර

තමා අනාගතයේදී විපක්ෂයට එක්වන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය විමල් වීරවංශ…