නව කොරෝනා ප්‍රභේදය හමුවූ ප්‍රදේශවලට සංචාරක සීමා / රාජ්‍ය ඇමතිනිය කියයි

නව කොරෝනා ප්‍රභේදයේ අසාදිත රෝගීන් හමු වූ ප්‍රදේශයන්හි සංචරණය සීමා කිරීමට පියවර ගන්නා බව කොවිඩ් රෝග…

ඉදිරියේ දී තත්ත්වය භයානක මට්ටමකට / සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි

 මේ මොහොතේ නිවැරදිව ක්‍රියාත්මක නොවුණහොත් ඉදිරි මාසයක කාලය තුළ සම්පූර්ණයෙන්ම රට අඩපණ වීමේ අවදානමක් පවතින බව…

මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ලංකාවේ දේශපාලනයට සූදානම්

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුල ද ස්ථාපිත කර මැතිවරණ සඳහා ඉදිරිපත් වන බව…

නිදහස් දින සමරුවට ආ සිවිල් ආරක්ෂකයකු කොරෝනාවෙන් මරුට

නිදහස් දින පෙළපාළියේ විශේෂ රාජකාරි සඳහා පැමිණි සිවිල් ආරක්ෂක භටයකු කොරෝනා වැලඳී මරණයට පත්ව තිඛෙනවා. ඒ…

ඊයේ වැඩිම ආසාදිතයන් රාගම හා දංකොටුවෙන්

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 238 ක්. මඩපාතින් ආසාදිතයන්…

සහරාන් පිටුපස සිටි බලවේගය හදුනාගත යුතුයි -රාජ්‍ය ඇමති දයාසිරි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරුවන් පිටුපස සිටි පාර්ශව පිළිබද අවධායනය යොමු කළ යුතුව…

එන්නත ලබාගත් සෞඛ්‍ය සේවිකාවකටත් කොරෝනා

කොවිඩ් එන්නත ලබාගත් ගනේමුල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ප්‍රදේශය භාර මහජන…

ගතවූ දිනය තුල(14) කොරෝනා මරණ 7ක් / සමස්ථය 397 යි

ගතවූ දිනය(14) තුල තවත් කොරෝනා මරණ 7ක් වාර්තාවී තිඛෙනවා. ගොතටුව, අංගොඩ, කරුණෑගල, මහවෙල, පේරාදෙණිය, ගම්පොල හා…

අද දිනයේ මේ දක්වා නව ආසාදිතයන් 801 ක්

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 801 දෙනකු මේ දක්වා හදුනාගෙන තිඛෙනවා.  

මැතිසබය රසවත් කළ වි ජ මු සමු ගනී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද අභාවප්‍රාප්ත වුණා. ඒ කොරෝනා වෛරසය ආසාදිතව…

හිටපු ජනපති මෛත්‍රී සෙලෙනිකා ඉදිරියේ වැඳ වැටෙයි

දාරළුවේ දුර්ලභ කෘෘඩියා සෙලෙනිකා ශාකය පසුගිය දිනවල දැඩි අවධායකට ලක්වුණා. ඒ එම ශාකය එම ස්ථානයෙන් ඉවත්…

අද මේ දක්වා නව ආසාදිතයන් 357 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 357ක් හඳුනාගෙන තිබෙනවා.

රට වසා දමන තීරණයක් නෑ / හමුදාපති පැහැදිලි කරයි

පවත්නා කොරෝනා අවදානම හේතුවෙන් රට වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර…

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදෙන්න චීනය බලපෑම් කළාද ? ඇමති දිනේෂ්ගෙන් පිළිතුරු – Video

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදෙන්නැයි චීනය මෙරටට බලපෑමක් සිදු නොකළ බව විදේශ අමාත්‍ය දිනේෂ්…

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොරෝනා

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා. මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත්…

නව කොරෝනා ප්‍රභේදය හමුවේ දිවයින පුරා හුදකලා කිරීමක් අවශ්‍යයද ? සාකච්ජාව හෙට

නව කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තවීම හමුවේ කොරෝනා ආසාදිතයන් ඉහළයාම සමඟ දිවයින පුරා හුදකලා කිරීමක්  සිදුකිරීමට කිසිදු තීරණයක්…

හැට නව ලක්ෂයක ජනවරම යනු කුමක්දැයි ඇතමුන් යළි කියවාගත යුතුයි – රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර

අ ෙඟ් වාඩිවී කණ කෑම ,බාධා දුෂ්කරතා, කුමන්ත‍්‍රණ, සියල්ල මැද යළිත් දේශ හිතෛෂී ප‍්‍රගතිශීලී බලවේගය වෙත…

කොරෝනා මරණ භූමදානයට තාක්ෂණික කමිටුව නිර්දේශ දී ඇත්තේ දෙසැම්බර් මාසයේ

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය හෝ භූමාදනය යන ක්‍රමවේද දෙක සඳහාම අනුමැතිය ලබාදෙමින් නිර්දේශ…

අගමැති එක්ක මොන තරහක්ද ? කවුද කිව්වේ ? – විමල් වීරවංශ – Audio

අග්‍රාමාත්‍යවරයා සමග මතභේදයක් පවතින බවට මාධ්‍ය පළ කරන වාර්තා අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ ප්‍රතික්ෂේප කළා.…

ප්‍රමුඛතා ලයිස්තුවෙන් පිට, ඇමතිවරයෙකුට එන්නත දුන්නේ කොහොමද ?

වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක ඉකුත් දහවැනිදා නාරාහේන්පිට යුද හමුදා රෝහලට පැමිණ කොවිඩ් එන්නත…