ආසන්න-පුවත්

රත්නපුර දිස්ත්‍රික්කයට නායයාමේ අනතුරු ඇගවීමක්

පවත්නා වැසි සහිත කාලගුණය සමග රත්නපුර දිස්ත්‍රික්කයට නායයාමේ අනතුරු ඇගවීමක් නිකුත් කර තිඛෙනවා. ආපදා කළමනාකරණ

හම්බන්තොට උණුසුම් වෙයි / පොලිසියේ 3කට තුවාල / 26ක් අත්අඩංගුවට

අධිකරණ නියෝගය නොතකමින් හම්බන්තොට නගරයේ පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ

ලෝක ගුරු දිනය අද / ගුරුවරු හා විදුහල්පතිවරු අද විරෝධයක

ලෝක ගුරු දිනය අද සැමරෙනවා. මේ අතර ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳීමට රජයට බලකරමින් අද උද්ඝෝෂණයක්

බැදුම්කර විමර්ෂණය අවසන් අධියරේ / වාර්තාව 27ට පෙර

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම අද යළි රැස්වීමට නියමිතයි. ඒ

අමෙරිකානු පුරවැසි භාවය දෙන ග්‍රීන් කාර්ඩ් අයදුම්පත් කැදවීම ඇරඹෙයි

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (GREEN CARD) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි

මීගමුව බන්ධනාගාරයේදී රැදවියකු මියයාම සැකයි / පරීක්ෂණ ඇරඹෙයි

මීගමුව බන්ධනාගාරයේදී සැකකරුවකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භවී තිඛෙනවා. ඒ සොරකමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ

දරුවකු බිහිකර පාරේ දමා ගිය වෛද්‍ය සිසුවියකට සුනඛයකුගෙන් පාඩමක්

දින 12ක් වයසැති බිළිදු දරුවකු මග දමා යාමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

අනුරගේ කෝටි ගණනක බූදලය චන්ද්‍රිකාට හා සුනේත්‍රාට ඛෙදෙයි

අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ හිමිකම් නීත්‍යානුකූලව ලබාගැනීම සඳහා