හියුමන් රයිට් වොච් ලංකාවට ගොරවයි / මූල්‍යාධාරවලට කොන්දේසි දමන්න ඉල්ලයි

ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දෙන විට එය මානව හිමිකම් මාර්ගෝපදේශයන්ට අනුකූල වන ලෙස ලබා දෙන්නැයි හියුමන් රයිට්ස්…

විදෙස්ගත ශ්‍රමිකයින් එවන සෑම ඩොලරයකටම අතිරේක රුපියල් 2ක් /වැඩසටහන ක්‍රියාත්මකයි

විදෙස්ගත ශ්‍රමිකයින් ප්‍රේෂණ ලෙස මෙරට එවනු ලබන ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් දෙකක් ගෙවීමට ඉදිරිපත් වූ අයවැය…

බටහිර ජැටිය ඉන්දියාවට දීමටත් පාර්ශව කිහිපයක විරෝධය

කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ද…

රැකියා අහිමිව මෙරටට එන ශ්‍රමිකයන්ට රුපියල් 100,000 ක දීමනාවක්

රැකියා අහිමිව විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට රුපියල් 100,000ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර…

නිදහස් සමරු උත්සවයට සහභාගී වන සියළු හමුදා සාමාජිකයන්ට PCR

අභිමානවත් සහ චාම් අයුරින් 73 වන නිදහස් දින සමරු උත්සවය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ජනතාවට ඉල්ලීමක්

කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා එන්නතක් ලැබෙන තෙක් පමණක් බලා නොසිටින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක්…

ඉන්දී්‍ය අගමැති ලංකාවට සුබ පතයි

හෙට (04) යෙදී තිබෙන මෙරට 73 වන නිදහස් දිනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී…

මිනුවන්ගොඩ මංගල්‍යයක කොරෝනා පැටව් ගහලා – ආසාදිතයන් 62 ක්

මිනුවන්ගොඩ දඬුගම්පොළ අඹන්පොළ විවාහ උත්සවයකට සහභාගි වූ හැට දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙනවා. ආසාදිතවූවන්…

සංචාරකයින් හරහා නව කොරෝනා ප්‍රභේද පැමිණීමේ වැඩි ඉඩක් /විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමත් සමග ඒ හරහා කොවිඩ් නව ප්‍රභේදයන් මෙරටට පැමිණීමේ වැඩි ඉඩක් පවතින…

බදුල්ලෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 61 ක් / වැඩිම කොළඹින් 261 යි

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 261 ක්. කඩුවෙල…

සයිටම් නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුටත් කොරෝනා

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍යවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදිත බව තහවුරු වී…

ඉන්දියාව කනස්සල්ලෙන් / මහ කොමසාරිස්, ජනපති , අගමැති මුණගැසුණු බව “ද හින්දු” කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ආයෝජනය සඳහා ලබා නොදීමට ගත් තීරණය ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවී ඇතැයි…

අදත් 23,000 කට කොරෝනා එන්නත් / මුල් මාත්‍රාව ලැබූ ගණන 118,000 යි

අද දිනයේ තවත් 23,000 ක පිරිසක් සඳහා කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කොරෝනා එන්නතක…

අදත් කොරෝනා මරණ 7ක් / කොරෝනා මරණ ගණන 330 යි

තවත් කොරෝනා මරණ 07ක් අද දිනයේ වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා…

අද කොරෝනා ආසාදිතයන් 715 ක්

අද දිනය තුල හදුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 715 ක් බවට පත්ව තිබෙනවා. ඒ අද දිනයේ…

අද (02) මේ දක්වා කොරෝනා ආසාදිතයන් 361 ක්

නව කොරෝනා ආසාදිතයන් 361 ක් අද දිනයේ මේ දක්වා වාර්තා වී තිබෙනවා.

ලියාපදිංචි විදෙස්ගත ශ්‍රමිකයින්ට ආපසු ඒමට නොමිලයේ ගුවන් ටිකට්පත්

විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සියළු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල…

කොටස් වෙළඳපලේ අද පසුබෑමක් / දිනක් තුල වාර්තා වූ විශාලතම කඩා වැටීම

කොළඹ කොටස් වෙළෙඳපොළේ “සියලු කොටස් මිල දර්ශකය”ඉතිහාසයේ දිනක් තුල වාර්තා වූ විශාලතම කඩා වැටීමට අද ලක්ව…

කොරෝනා අවදානම හේතුවෙන් පාසල් කිහිපයක අංශ කිහිපයක් තාවකාලිකව වැසෙයි

පාසල් කිහිපයක පන්ති කිහිපයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අතරින් බේරුවල ප්‍රදේශයේ එක් පාසලක…

හිටපු කතානායක වි ජ මූ ලොකුබණ්ඩාරටත් කොරෝනා

හිටපු කතානායකවරයකු වූ විජමු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබෙනවා. ඒ මහතා මේ වන විට…