ඇමති ෆොන්සේකාට එරෙහිව එස් ටී එෆ් සංගමයක් ජනපතිට ලියයි

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් පොලිස් විශේෂ කාර්ය බලකාය පිළිබද සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය විරෝධය පල කරමින් විශේෂ කාර්ය බළකා

Read more

බද්ද වැඩි කිරීම නිසා වාහන මිල ලක්ෂ 3කින් ඉහළට

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු වැඩි කිරීම සමග එම මොටර් රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණ

Read more

වාහන සිහින බොඳ කර තීරු බදු ඉහළට

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිඛෙනවා. ඒ අනුව එන්ජින්

Read more

දුම්වැටි බද්ද ඉහළට / දුම්වැටියක් 5කින් වැඩි වෙයි

දුම්වැටි මත පනවා ඇති බද්ද මුදල් අමාත්‍යාංශය විසින් ඉහළ නංවා තිඛෙනවා. ඒ දුම්වැටියකට රුපියල් 3යි ශත 80 ක් වන පරිදියි.

Read more

කුඩු ජාවාරම්කරුවන් පිරිසකට වැල්ලවත්තේදී පොලිසියෙන් වෙඩි

වැල්ලවත්ත ප්‍රදේශයේදී මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් ඉලක්ක කර ගනිමින් පොලිසිය වෙඩි තැබීමක් සිදුකර තිඛෙනවා. ඒ වැටලීමක් අතරතුරදීයි. සිද්ධියෙන් එම ජාවාරමට සම්බන්ධ

Read more

එල් ටී ටී ඊ තහනම දීර්ඝ කළ යුතු බවට මැලේසියාවෙන් ඉල්ලීමක්

එල් ටී ටී ඊ සංවිධානය තවදුරටත් ලොව පුරා තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තැබිය යුතු බව මලයාසියානු පොලිසියේ හිටපු

Read more

උඩුවේ හිමියන්ගේ නීතීඥයා අධිකරණයෙන් සමාව ඉල්ලයි

විදෙස්ගතවීමට ගුවන් යානයකට ගොඩවී සිටියදී උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඉන් පිටතට පැමිණීමට සිදුවූයේ අධිකරණයේ හෝ වෙනත් පාර්ශවයකගේ වරදකින් නොව උන්වහන්සේගේ පාර්ශවයෙන්

Read more

අර්ජුනගෙන් අරවින්දගෙන් ක්‍රිකට් භක්ෂකයන්ට පිළිතුරු – Audio

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු විසින් තමන් පිළිබද සිදුකළ ප්‍රකාශ පදනම් විරහිත බව ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක

Read more

රාජ්‍ය ආයතනවලට නීති විරෝධී බදවා ගැනීම් 7,500 ක්

මෙරට රජයේ හා අර්ධ රාජ්‍යය සේවයේ නියමිත සේවක මණ්ඩලවලට බාහිරව නීති විරෝධීව බදවාගත් 7,500 දෙනකු සේවයේ නිරතව සිටින බව අනාවරණවී

Read more

ෙඖෂධ වර්ග 15 ක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි පහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ෙඖෂධ වර්ග 15 ක මිල ගණන් පහල හෙළන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

Read more

රජයේ ආයතනවලට බාහිර සේවකයින් බෑ / චක්‍රලේඛයක් නිකුත් වෙයි

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිභාහිරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම තහනම් කෙරෙන චක්‍රලේඛයක් රජය විසින් නිකුත් කර තිඛෙනවා. මෙම චක්‍රලේඛය

Read more

ජාලිය වික්‍රමසූරියට එරෙහි වරෙන්තුව දික්වෙයි

මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ලවී සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව කොලඹ

Read more

බ්‍රිතන්‍ය රග්බි ක්‍රීඩකයින් දෙදෙනාගේ මරණයට සම්බන්ධ සැකකරු රිමාන්ඩ

ලංකාවේ සුහද රග්බි තරගාවලියක් සදහා පැමිණ සිටි බ්‍රිතාන්‍ය රගර් කණ්ඩායමක ක්‍රිඩකයින් දෙදනකු හදිසියේ මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු අධිකරණයට

Read more

මුදල් ඇමතිගේ දැන්වීමට එරෙහිව මන්ත්‍රී බන්දුල උසාවි යයි

මහජන මුදල් වැය කරමින් පසුගිය රජය සමයේ ඉන්ධන මිල පිළිබද අසත්‍ය තොරතුරු සහිත පුවත්පත් දැන්වීම් පල කළ බවට චෝදනා කරමින්

Read more

අද රෑ අගහරු පොලවට ලංවෙයි – Audio

අද පෘථවියට සමීප වන අගහරු ග්‍රහයා වඩාත් විශාලව රාත්‍රියේ පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව පවතිනවා. මේ ඒ පිළිබද පැහැදිලි කරන

Read more

බන්ධනාගාර නිලධාරීන් රැසක් කෝටිපතියන් වෙලා

බන්ධනාගාර නිලධාරීන් ගණනාවක් මේ වනවිට හිටිහැටියේ කෝටිපතියන් වී ඇතැයි බන්ධනාගාර අරංචි මාර්ග අනාවරණය කරයි. එසේ වුවද සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සිට

Read more

කොරියානු රැකියා ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන වංචනිකයින් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා

Read more

උඩුවේ හිමියන්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

උඩුවේ ධම්මාලෝක හිමියන්ට පවරා තිබූ විදෙස් ගමන් තහනම සැප්තැම්බර් 10 වනදා තෙක් ඉවත් කර තිඛෙනවා. ඒ කොලඹ මහාධිකරණය අද ලබාදුන්

Read more

සල්ලි එන හැටි පෙන්වන්න /විජේදාසට අන්තරේ අභියෝග කරයි -Audio

සරසවි විරෝධතාවලට දේශපාලන පක්ෂවලින් මුදල් ලබාදෙන බව හෙළිව ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය ඔප්පු කරන්නැයි අභියෝග කරන බව

Read more

දෙවන වාරයේ පාසල් නිවාඩුව අගෝස්තු 03 සිට

වසරේ දෙවන වාරයේ පාසල් නිවාඩුව අගෝස්තු 03 වනදා සිට සැප්තැම්බර් 03 වනදා තෙක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. රජයේ

Read more