ඇන්ඩර්සන් වැඩිම ටෙස්ට් කඩුලු වාර්තාවක් බිදියි

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වේග පන්දු යවන්නා බවට බ්‍රිතාන්‍යයේ ජේම්ස් ඇන්ඩර්සන් ඊයේ පත්වුණා. ඒ තරගයේ ඉන්දීය දෙවන ඉනිමේදී මොහොමඩ් ෂමීගේ කඩුල්ල දවාගනිමින්. ඒ අනුව ටෙස්ට් කඩුලු 564 ක් ඇන්ඩර්සන් විසින්... Read more »

ටෙස්ට් තරගාවලියෙන් ඉන්දියාවට අන්ත පරාජයක්

ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලිට 4 ට 1ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා. ලන්ඩනයේදී පැවැති තරගයේ අවසන් දිනයේදී එංගලන්තය සිය ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 118කින් ඉන්දියාව පරාජය කරමිනුයි. මෙම තරගයේ එංගලන්ත... Read more »

ආසියානු දැල්පන්දු කුසලානය ලංකාව දිනයි

2018 ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ සමත්වුණා. ඒ සිංගප්පූරුවේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ලෙස පරාජයට පත් කරමිනුයි. මෙරව තරගාවලියේ එකම... Read more »

මුල් තරග 2 අකිලට අහිමි වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මුල් තරග 2ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට අහිමිවනු ඇති බව වාර්තාවනවා. ඒ ඔහුගේ බිරිඳ දරු පූසූතියට සූදානමින් පසුවීම හේතුවෙනුයි.... Read more »

ලෝක කැරම් ශූරතාවය ශ්‍රී ලංකාවට

2018 කැරම් ලෝක ශූරතාාවලිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද සමත්වුණා. ඒ අවසන් තරගයේදී ඉන්දියාව පරාජයට පත් කරමින්. මෙහිදී කාන්තා අනුශූරතාවය හිමි කරගත්තේද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි. Read more »

නුවර පිල 4 වන තරගයත් පරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් 20 යි 20 ලීග් තරගාවලියේ සහභාගී වූ 4 වන තරගයත් නුවර කණ්ඩායම ඊයේ පරාජයට පත්වුණා. ඒ දඹුල්ල කණ්ඩායම ඉදිරියේ ලකුණු 6කින්. තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල පිල කඩුලු 4ක්... Read more »

කොලඹ කණ්ඩායම 4 වන තරගයත් ජය ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් 20 යි 20 ලීග් තරගාවලියේ අඛණ්ඩව 4 වන ජයග්‍රහණයත් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ ගාල්ල කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්. තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල පිල පන්දුවාර... Read more »

ක්‍රීඩාව නිසා මැරුණු සුපිරි ක්‍රීඩකයෝ

ක්‍රීඩාව නීරෝගී භාවය ඇති කර ගැනීම සදහා ඵලදායක වනවා. එහෙත් එම ක්‍රීඩාව හේතුවෙන්ම ජීවිතය අහිමි කරගත් ක්‍රීඩකයින්ගේ කතාවයි මේ. Read more »

ලීග් තරගාවලියේ 4 වන තරගයෙන් දඹුල්ල දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ළීග් 20 යි 20 තරගාවලියේ 4 වන තරගයෙන් පහසු ජයක් ලැබීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා. ඒ ගාල්ල කණ්ඩායම ලකුණු 95 කින් පරාජයට පත් කරමින්. තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම... Read more »

සුපිරි ඔ්වරයෙන් කොලඹ කණ්ඩායම දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් 20 යි 20 තරගාවලියේ 3 වන තරගයෙන් නුවර කණ්ඩායම පරදා තියුණු ජයක් වාර්තා කිරීමට කොලඹ කණ්ඩායම සමත්වුණා. ඒ සුපිරි ඔ්වරයේදී තරගය ජය ගනිමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොලඹ... Read more »

බිළිදෙකුට අමුතුම නමක් දාලා / නම ඒෂියන් ගේම්ස්

දරුවකුට නම් තැබීමේදී දෙමාපියන් දැඩි සේ සැලකිලිමත් වනවා. ඒ දරුවාට ගැලපෙන හොදම නාමයක් තෝරා ගැනීම සදහායි. කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ උපත ලද දරුවකුගේ නම ඒෂියන් ගේම්ස් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇති බවටයි... Read more »

දෙවන තරගයෙන් නුවර පරදා දඹුල්ල ජය ගනී

ශ්‍රී ලංකා ක්‍රීකට් ලීග් 20 යි 20 තරගාවලියේ දෙවන තරගයෙන් ජය ලැබීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා. තරගයේ පලමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 202 යි. අශාන් ප්‍රියන්ජන ලකුණු 108 යි.... Read more »

ලීග් තරගාවලියේ පලමු ජය කොලඹට /තරංග 124*

ශ්‍රී ලංකා ක්‍රීකට් ලීග් 20 යි 20 තරගාවලියේ පලමු තරගයෙන් ජය වාර්තා කිරීමට කොලඹ කණ්ඩායම සමත්වුණා. තරගයේ පලමුව පන්දුවට පහරදුන් කොලඹ කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 197 ක් රැස්... Read more »

ඩිලන්ත මාලගමුවට මරණ තර්ජන / පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවනවා. ඩිලන්ත මාලගමුව මහතා විසින් පොලිස් මූලස්ථානයට සිදුකළ පැමිණිල්ලක් මතයි පර්යේෂණ... Read more »

අවසන් තරගයේදී ලංකාවට විශිෂ්ට ජයක්

දකුණු අප්‍රිකාවට එරෙහි 5 වන එක්දින තරගයෙන් ලකුණු 178 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ කොලඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිම ලකුණු 121කට සීමා... Read more »

ඉන්දියාවට අන්ත පරාජයක්

ඉන්දියාවට අන්ත පරාජයක් අතර කර දෙමින් දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 159කින් ජය ගැනීමට එංගලන්තය සමත්වුණා. ඒ ලෝඩ්ස් පිටියේ පැවැති තරගයේ ඉන්දියානු දෙවන ඉනිම ලකුණු 130කට සීමා කරමින්. තරගයේ ඉන්දීය පලමු... Read more »

කලකට පසු දකුණු අප්‍රිකාව පරදා ලංකාවට විශිෂ්ට ජයක්

තියුණු තරගයකින් පසු දකුණු අප්‍රිකාවට එරෙහි 4වන ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ ලකුණු 3කින් දකුණු අප්‍රිකාව පරාජය කරමින්. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 39කට සීමාවූ තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී... Read more »

20 යි 20 තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

දකුණු අප්‍රිකාව සමග ලබන 14 වනදා පැවැත්වෙන 20 යි 20 තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. එම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිවුස්ටයි. මේ එම සංචිතයයි. ඇන්ජලෝ මැතිවුස් දසුන් ශානක... Read more »

දකුණු අප්‍රිකාවට 307 ක(39) ඉලක්කයක් / තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා පිතිකරණයෙන් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් 4 වන එක්දින තරගයේදී ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්වුණා. ඒ අනුව පන්දුවාර 39 කින් යුතු තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී... Read more »

4 වන තරගය පන්දුවාර 45 කට සීමා වෙයි

සංචාරක දකුණු අප්‍රිකතාව හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ 4 වන තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි. තරගයට වර්ෂාවෙන් බාධා මතුවූ හෙයින් තරගය පන්දුවාර 45 කට සීමා කෙරුණා.... Read more »