ඇලෝසියස්ගෙන් එජාපය ආධාර ගෙන නැහැ – මලික් / කබීර් කොමිසමට කියයි

ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද  ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් සහ සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් අද සාක්ෂි ලබා දුන්නා. 2015 […]

තායිවාන බැංකු සයිබර් කොල්ලයට ලිට්රෝ සභාපති රිමාන්ඩ්

සයිබර් ප්‍රහාරයක් හරහා තායිවාන බැංකුවකින් ඩොලර් මිලියන 1.1ක පමණ මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් ලිට්රෝ ශ්‍රී ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ හෙට දිනය දක්වායි. කොළඹ කොටුව […]

චොකා මල්ලිගේ නඩුවේ ගිනි අවි වෙඩි තැබූ ඒවා නොවේලු

කහවත්ත ප්‍රදේශයේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට කළ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව යොමු කළ හිස් පතොරොම් හය සිද්ධීය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවිවලින් නිකුත් වූ ඒවා […]

පොලිසිය සයිටම් විරෝධතාවය කොල්ලුපිටියේදී හඩවයි

මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවය කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් විසුරුවා හරිනු ලැබුවා. කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර […]

අවසානයේදී මහේන්ද්‍රන් පිළිගනියි

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සිදුවු 2015 වසර තුළදී සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් සියයට 90ක ලාභයක් උපයා ඇත්තේ තම බෑණාට අයත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බව මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද පිළිගත්තා. ඒ බැදුම්කර […]

සුපිරි ජාත්‍යන්තර බැංකු කොල්ලයට ලිට්රෝ සභාපති අත්අඩංගුවට

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන් ඩොලර් මිලියන 1.1ක මුදලක් ලංකා බැංකුවේ පෞද්ගලික ගිණූමක තිබී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, ෂලීල මුණසිංහ අත්අඩංගුවට ගෙන තිඛෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් […]

හම්බන්තොට සිද්ධියට නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීම 25 වනදායින් පසු

හම්බන්තොට පැවැති විරෝධතාවය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන්  ප්‍රකාශයක් ලබා ගැනීමට එළබෙන 25 වෙනිදාට පසුව දිනයක් ලබාදීමට හම්බන්තොට මුලස්ථාන පොලිසිය තීරණය කර තිඛෙනවා. ඒ  නාමල් රාජපක්ෂ  මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා දීම සදහා හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණි පසුවයි […]

ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ණය රුපියල් මිලියන 81,799 ක්

2017 අගෝස්තු මාසය අවසන් වන විට මෙරට භාවිත ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවිමට ඇති හිඟ මුදල් (Outstanding balance) ප්‍රමාණය රුපියල් මිලියන 81,799 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණ කරනවා. වසරේ මුල් මාස 08 තුළ මෙරට […]

2018 අය වැය විසර්ජන පනත පාර්ලිමේන්තුවට-අය වැය කතාව නොවැම්බර් 09

2018 වසර සදහා වන රජයේ අය වැය විසර්ජන පනත් කෙටුම්පත මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැඩබලන මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින්. ඒ අනුව ඇය වැය කතාව […]

සයිබර් ලෝක හොරු දෙන්නෙක් ලංකාවේදී කොටුවෙයි

තායිවානයේ වාණිජ බැංකුවක පරිගණකවලට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට ශ්‍රී ලාංකික සැකකරුවන් 2නකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඉන් එක් අයකු ලබන බදාදා වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය […]

කළුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9.00 සිට සවස 6.00 දක්වා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 06කට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරනවා. මේ අනුව අදාළ පැය 09ක කාලය තුළදී පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, […]

අගමැති අද ෆින්ලන්තයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(9) ෆින්ලන්තයේ නිල සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිඛෙනවා. ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත් වෙළඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇතිකර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම සංචාරය […]

2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2018 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, පසුගියදා අමාත්‍ය මණඩලය ඉදිරිපත් කළ මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම […]

අර්ජුනගෙන් දයාසිරිට විශේෂ ලිපියක්

කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සහ පානදුර ක්‍රීඩා සමාජයේ තරඟ පාවාදීමේ සිද්ධියට සම්බන්ධ එම ක්‍රීඩා සමාජවල නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඩුවම් පැමිණවීමට පියවර ගන්නා ලෙස හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා […]

හම්බන්තොටදී පොලිස් ගුටියක් කෑ තරුණයා මාතර මහ රෝහලට

හම්බන්තොටදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවයේදී පොලිස් නිලධාරියකු විසින් පහරදීමෙන් තුවාල ලැබූ බව කියන තරුණයා මාතර මහ රෝහලට මාරු කර යවා තිඛෙනවා. මේ දක්වා ඔහු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. මෙම තරුණයාට පොලිස් නිලධාරියකු […]

ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 2 වනදා සිට

2018 ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් 3 වනදා ආරම්භ කරන බව ශ්‍රීපාදස්ථානාධිපති පූජය ඛෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා. ඒ අනුව සිරිපා සමය ආරම්භ කිරිම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙව පිළිරුව සහා දේව […]

ශ්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට සම්බාධක

උතුරු කොරියාව මත සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා රජය රෙගුලාසි නිකුත් කර ඇතැයි වාර්තා වේ. රජය මෙම පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික ,රසායනික සහ ජෛව අවි ප්‍රගුණනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ  යෝජනාවකට අනුවය.මෙම නියෝග […]

ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ප්‍රවෘත්ති ගැන මත විමසුම / ඔඛේ මනාපය මෙතනින්

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සදාචාරාත්මකද හා නියාමනයකට ලක්විය යුතුද යන්න පිළිබද ඔඛේ මතය මෙතනින් මත විමසුමට ලබාදෙන්න. ස්තූතියි.

බන්ධනාගාරයේ සිටින දුමින්ද සිල්වාට අසාධ්‍යයිලු

මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා. එම වාර්තා හෙළිකරන්නේ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලටද ඇතුලත් කර තිබූ බවයි. එහෙත් […]

මැතිවරණ කොමිසම පුංචි ජන්දයට වැඩ අල්ලයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා කියා සිටියේ ඒ සදහා අවශ්‍ය ඡන්ද මධ්‍යස්ථාන හඳුනාගැනීම් කටයුතු මේ වන විට […]