නව ඇමතිවරු 4ක් පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර තිබේ. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන…

පොහොට්ටුව පාර්ලිමේන්තුවේ ස්වාධීනයි / ආර්ථිකය හදන්න සහාය අගමැතිට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා. නමුත්…

මන්ත්‍රීවරු 124ක සහාය රනිල්ට / අකිල කියයි

අලුතෙන් පත්වන කැබිනට් මණ්ඩලය අවශ්‍යතාව මත රට ගොඩනැගී සඳහා යම් කාලවකවානුවක් සඳහා පමණක් පත් කරන කැබිනට්…

රනිල් සමග ආණ්ඩු කරන්නේ නැ/ ශ්‍රීලනිපය අවසන් තීරණය දන්වයි

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රමුඛ කිසිදු ආණ්ඩුවක කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.…

අරගලියගහ මන්දිරය ඉදිරිපිට “නෝ ඩීල් ගම” ඇරඹෙයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ නමින් යළිත් විරෝධතා පරිශ්‍රයක් ආරම්භ වී තිබේ. කලින් මෙම උද්ඝෝෂණ…

විමල්ගේ බිරිඳ ශෂීට එරෙහි ව්‍යාජ ගමන් බලපත්‍ර නඩුවේ තීන්දුව යළි කල් යයි

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි…

දෙමසක් ඇතුළත නව ව්‍යවස්ථාවක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව රජය පත්වී මාස දෙකක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 21වන…

රනිල්ට සහයදීම ගැන ශ්‍රීලනිපයේ සාකච්ජාවක් / පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හෙට කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (13) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. ඒ, පක්ෂ සභාපති,…

ජනපතිගෙන් විපක්ෂ නායකවරයාට ලිපියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එහිදි ජනාධිපතිවරයා පවසන්නේ නව අන්තර්කාලීන රජයක…

රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

මෙරට 26වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (12) දිවුරුම් දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති මැදුරේදී…

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ව්‍යවස්ථා විරෝධී සහ සදාචාර විරෝධියි /ඕමල්පේ සෝභිත හිමි

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ක්‍රම විරෝධී හා ව්‍යවස්ථා විරෝධී සහ සදාචාර විරෝධි බව ශ්‍රී ලංකා…

රනිල් වික්‍රමසිංහත් ආණ්ඩුවත් පිළිගැනීමට සූදානම් නැහැ – කාදිනල් හිමි

අගමැති ධුරයට පත්කිරීමට යන රනිල් වික්‍රමසිංහත් එම ආණ්ඩුවත් පිළිගැනීමට සූදානම් නැතැයි, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්…

ආණ්ඩුවක් පිහිටුවීමේ ඇරයුම සජිත් පිළිගනී/ ජනපතිට ලිපියක් ලියයි

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා කළ ආරාධනය ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිගෙන තිබෙනවා. නිවේදනයක්…

එකම පන්තියක බලය රදවා ගැනීමට මෙහෙයුමක් / ජවිපෙ කියයි

කල්මැරීම තුලින් රට තුළ උද්ගතව ඇති ගැටලුව විසඳාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්…

මහින්ද, නාමල් , ජොන්ස්ටන් , සනත් නිශාන්ත ඇතුළු 16කට රටින් පිටවීම තහනම්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සනත් නිශාන්ත,නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 16…

ජනපති යටතේ කිසිම තනතුරක් භාර ගන්නේ නැහැ – ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා

වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ෆොන්සේකා…

ඩොලරය තවත් ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (12) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද…

රනිල් 6 වන වරටත් අගමැති ලෙස , අද පස්වරුවේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(12) පස්වරු 6:30ට අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.රනිල් වික්‍රමසිංහ මහතා…

නව අගමැති රනිල් / දිවුරුම් දීම හෙට හෝ අනිද්දා ?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට (12) හෝ අනිද්දා(13) ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්…

මන්ත්‍රී හරීන් ස්වාධීන වෙයි

සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. පවතින දේශපාලන…