151 ක් බේරා ගනිමින් යානයක් හදිසි ගොඩබෑමක

මැලේසියාවට අයත් එයාර් ඒෂියා ගුවන් සේවයේ යානයක් හදිසියේ ගොඩබස්වා තිඛෙනවා. එම ගුවන් සේවය නිවේදනය කළේ අඩි 20000 ක් ඉහල ගුවනේදී

Read more

නිව් යෝර්ක් නුවරට පහර දෙන බව කියූ සැකකරුවකු අත්අඩංගුවට

ලාස් වේගාස් හී දී වෙඩි තබා පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සමාන ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජන සිදුකළ පුද්ගලයකු නිව් යෝර්ක්

Read more

අතුරුදන්වූ මාධ්‍යවේදිනියගේ කපා වෙන් කළ හිස සොයාගනී

මාස 2කට පෙර අතුරුදන්වූ ස්වීඩන මාධ්‍යවේදීනි කිම් වෝල්ගේ කපා වෙන්කරන ලද හිස හා සිරුරු කොටස් කිහිපයක් සොයාගෙන තිඛෙනවා. ඒ නෙදර්ලන්ත

Read more

සදට යළි මිනිසුන් යවන්න / ට්‍රම්ප්ගෙන් නාසා ආයතනයට නියෝග

අමෙරිකාව විසින් දශක කිහිපයක් පුරා අත්හිටුවා තිබූ සද ගමන් යළි ආරම්භ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිඛෙනවා. රොයිටර් පුවත්

Read more

නොඛෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවියට එරෙහි ICAN ආයතනයට

2017 නොඛෙල් සාම ත්‍යාගය න්‍යෂ්ඨික අවි වැලැක්වීම සදහා කටයුතු කරන the International Campaign to Abolish Nuclear Weapons (ICAN) ආයතනයට පිරිනැමීමට තීරණය

Read more

මංකොල්ලකරුවකු ලෙස සැරසුණු නළුවකුට අමෙරිකානු පොලිසියෙන් වෙඩි

අමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේදී මංකොල්ලකරුවකු ලෙස සැරසී රංගනයක නිරතව සිටි නළුවකුට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිඛෙනවා. ඒ ගිනි අවියක් දරා

Read more

නොඛෙල් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක ඉෂිගුරෝට

2017 නොඛෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා අද නම් කෙරුණා. ඒ අනුව ජපාන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක කසුවෝ ඉෂිගුරෝ මහතායි සම්මානයේ හිමිකරුවා

Read more

ඉන්දියාවට ගහන්න පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමක් හදලා

ඉන්දියාව තුල ප්‍රහාර එල්ල කිරීම සදහා පකිස්තානය විසින් නව ත්‍රස්ත කණ්ඩායමක් නිර්මාණය කර ඇති බවට චෝදනා එල්ලවනවා. ඉන්දීය පුවත් සේවා

Read more

ලාස් වේගාස් ප්‍රහාරයේ මරණ 59 යි / තුවාලකරුවන් 527 යි

ලාස් වේගාස් හීදී විවෘත වෙඩි තැබීමක් සිදුකර 59 දෙනකු ඝාතනය කළ තැනැත්තා උමතු මානසික රෝගියකු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

Read more

කැටලිනාවට කැඩෙන්න බෑ / ස්පාඤ්ඤ රජු ජාතිය අමතයි

ස්පාඤ්ඤයේ කැටලිනා කලාපය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව පැවැති ජනමත විචාරණය නීති විරෝධී බව එරට 6 වන පිලිප්

Read more

කියුබා තානාපති නිලධාරීන් අමෙරිකාවෙන් පන්නයි

අමෙරිකාවේ රැදී සිටින කියුබානු තානාපති අංශ නිලධාරීන් 15 දෙනකු එරටින් වහාම පිටුවහල් කිරීමට නියම කර තිඛෙනවා. ඒ කියුබාවේ හවානා අගනුවර

Read more

එම් එච් 370 අවසන් වාර්තාව එයි / පරීක්ෂකයෝ විමතියෙන්

මැලේසියාවට අයත්වූ එම් එච් 370 යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කර තිඛෙනවා. ඒ අදාල පරීක්ෂණ මෙහෙයවූ

Read more

අවුන්සාන් සුකීට තවත් ගෞරව නාමයක් අහිමි වෙයි

මියන්මාරයේ අවුන්සාන් සුකීට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් නගර පාලනය විසින් ලබාදී තිබූ ෆ්‍රීඩම් ඔෆ් ඔක්ස්ෆර්ඩ් ගෞරව නාමය අවලංගු කර තිඛෙනවා. ඒ පිළිබද

Read more