නොඛෙදුණු ස්පාඤ්ඤයක් වෙනුවෙන් බාර්සිලෝනාහී විරෝධයක්

ස්පාඤ්ඤයේ කැටලෝනියාව වෙනම රටක් බවට නම් කිරීමට එරෙහිව බාර්සිලෝනාහීදී දැවැන්ත පා ගමනක් ක්‍රියාත්මක වනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ ස්පාඤ්ඤයේ එක්සත් බව වෙනුවෙන් විරෝධය ක්‍රියාත්මක බවයි. කැටලෝනියා ප්‍රාන්තයට සම්බන්ධ සියලු බලධාරීන් වහාම අත්අඩංගුවට […]

කැටොලිනාව වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කරලා

ස්පාඤ්ඤයේ කැටලොනියා කලාපය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර තිඛෙනවා. ඒ කැටලොනියා ප්‍රාන්ත පාර්ලිමේන්තු විසින්. පසුගියදා කැටලොනියා කලාපයේ ජනමත විචාරණයක්ද පැවැති අතර එහිදීත් සියයට 90 ක බහුතරයකින් එම යෝජනාව සම්මත වුණා. කෙසේ වෙතත් ස්පාඤ්ඤ රජය […]

මාස 5ක් මුහුදේ අතරමංව සිටි කාන්තාවන් දෙදනකු හමුවෙයි

මාස 5කට ආසන්න කාලයක් මුහුදේ අතරමංව සිටි කාන්තාවන් දෙදනකු හා සුනඛයින් දෙදනකු සහිත කුඩා යාත්‍රාවක් සොයා ගැනීමට අමෙරිකානු නාවික හමුදාව සමත්ව තිඛෙනවා. මෙම කාන්තාවන් දෙදෙනා මාස 5 කට පෙර විනෝද චාරිකාවක් සදහා සිය යාත්‍රාවෙන් මුහුදු […]

අමෙරිකාවේ වෙඩි තැබීම්වලින් 900ක් මරුට / 2200කට තුවාල

මෙම මාසය තුල පමණක් අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 900 දෙනකු මිය ගොස් තවත් දෙදහසක් තුවාල ලබා ඇති බව අනාවරණවී තිඛෙනවා. පී ටී අයි පුවත් සේවය වාර්තා කළේ දින 25ක කාලයක් තුල මෙම ඝාතන හා […]

ජන්දෙන් දින්න අඛේගෙන් උතුරු කොරියාවට අනතුරු ඇගවීමක්

උතුරු කොරියාව පිළිබද ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බව මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් ජපාන අගමැති ෂින්ෂෝ අඛේ මහතා පවසනවා. ඒ 3 න් 2ක බහුතර බලයක් ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. තමන් උතුරු කොරියාව […]

මියුනිච් නගරයේදී තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

ජර්මනියේ මියුනිච් නගරයේදී තියුණු ආයුධයක් රැගත් පුද්ගලයකු සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා. ප්‍රහාරයෙන් කිහිප දෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මේ වන විට එම සැකකරු නගරයේ […]

තරු දෙකක් ගැටී විශ්වයටම බලපෑම්

පෘථිවියට ආලෝක වර්ෂ 130 ක්‌ ඈතින් ඇති න්‍යුට්රෝන තාරකා දෙකක්‌ අධි වේගයෙන් ගැටීම නිසා විශ්වය සෙලවීමකට ලක්‌වී ඇති බව විද්‍යාඥයන් පවසනවා. නාසා ආයතනය දක්‌වන්නේ මෙම න්‍යුට්රෝන තාරකා දෙකේ විෂ්කම්භය සැතපුම් 12 ක්‌ හෙවත් දැවැන්ත නගර 2ක් […]

151 ක් බේරා ගනිමින් යානයක් හදිසි ගොඩබෑමක

මැලේසියාවට අයත් එයාර් ඒෂියා ගුවන් සේවයේ යානයක් හදිසියේ ගොඩබස්වා තිඛෙනවා. එම ගුවන් සේවය නිවේදනය කළේ අඩි 20000 ක් ඉහල ගුවනේදී යානය තුල වායු පීඩනය වැඩිවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි. ඒ වන විට යානය ඔස්ටේ්‍රලියාවේ […]

නිව් යෝර්ක් නුවරට පහර දෙන බව කියූ සැකකරුවකු අත්අඩංගුවට

ලාස් වේගාස් හී දී වෙඩි තබා පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සමාන ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජන සිදුකළ පුද්ගලයකු නිව් යෝර්ක් හීදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ කොලරාඩෝ හී මෘදුකාංග සමාගමක සේවකයකු මෙසේ […]

අතුරුදන්වූ මාධ්‍යවේදිනියගේ කපා වෙන් කළ හිස සොයාගනී

මාස 2කට පෙර අතුරුදන්වූ ස්වීඩන මාධ්‍යවේදීනි කිම් වෝල්ගේ කපා වෙන්කරන ලද හිස හා සිරුරු කොටස් කිහිපයක් සොයාගෙන තිඛෙනවා. ඒ නෙදර්ලන්ත මුහුදේ පාවෙමින් තිබියදීයි. නදර්ලන්තයේ නව නිෂ්පාදකයකු වන පීටර් මෑඩ්සන් නැමැත්තා විසින් නිවසේදී නිර්මාණය කළ සබ්මැරීනයක් […]

සදට යළි මිනිසුන් යවන්න / ට්‍රම්ප්ගෙන් නාසා ආයතනයට නියෝග

අමෙරිකාව විසින් දශක කිහිපයක් පුරා අත්හිටුවා තිබූ සද ගමන් යළි ආරම්භ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිඛෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ජනාධිපතිවරයා විසින් නාසා බලධාරීන්ට නියෝගය ලබාදී ඇති බවයි. 1972 වසරෙන් පසු අමෙරිකාව […]

නොඛෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවියට එරෙහි ICAN ආයතනයට

2017 නොඛෙල් සාම ත්‍යාගය න්‍යෂ්ඨික අවි වැලැක්වීම සදහා කටයුතු කරන the International Campaign to Abolish Nuclear Weapons (ICAN) ආයතනයට පිරිනැමීමට තීරණය කර තිඛෙනවා. නොඛෙල් කමිටුව නිවේදනය කළේ න්‍යෂ්ඨික අවි 15,000 ක් අක්‍රිය කිරීම සදහා ලෝකය පෙලඹවීමට […]

මංකොල්ලකරුවකු ලෙස සැරසුණු නළුවකුට අමෙරිකානු පොලිසියෙන් වෙඩි

අමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේදී මංකොල්ලකරුවකු ලෙස සැරසී රංගනයක නිරතව සිටි නළුවකුට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිඛෙනවා. ඒ ගිනි අවියක් දරා සිටින තැනැත්තකු වෙළදසැලක දොරටුව අසලටවී තර්ජනය කරමින් සිටින බවට ලද හදිසි ඇමතුමක් හේතුවෙන්. ඒ අනුව […]

නොඛෙල් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක ඉෂිගුරෝට

2017 නොඛෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා අද නම් කෙරුණා. ඒ අනුව ජපාන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක කසුවෝ ඉෂිගුරෝ මහතායි සම්මානයේ හිමිකරුවා බවට පත්ව ඇත්තේ. ඔහු මීට පෙර බුකර් සම්මානයද දිනාගත් ලේඛකයෙක්. මේ දක්වා ග්‍රන්ථ 8ක් රචනා […]

ඉන්දියාවට ගහන්න පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමක් හදලා

ඉන්දියාව තුල ප්‍රහාර එල්ල කිරීම සදහා පකිස්තානය විසින් නව ත්‍රස්ත කණ්ඩායමක් නිර්මාණය කර ඇති බවට චෝදනා එල්ලවනවා. ඉන්දීය පුවත් සේවා වාර්තා කරන්නේ හලාල් ඩස්ටා ලෙසින් මෙම ත්‍රස්ත කණ්ඩායම නිර්මාණය කර ඇති බවයි. නව ස්වරූපයකින් ඉන්දියාවට […]

ලාස් වේගාස් ප්‍රහාරයේ මරණ 59 යි / තුවාලකරුවන් 527 යි

ලාස් වේගාස් හීදී විවෘත වෙඩි තැබීමක් සිදුකර 59 දෙනකු ඝාතනය කළ තැනැත්තා උමතු මානසික රෝගියකු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා පවසන්නේ ඉදිරියේදී මෙවන් තත්ත්වයන් ඇතිවීමට ඉඩ […]

කැටලිනාවට කැඩෙන්න බෑ / ස්පාඤ්ඤ රජු ජාතිය අමතයි

ස්පාඤ්ඤයේ කැටලිනා කලාපය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව පැවැති ජනමත විචාරණය නීති විරෝධී බව එරට 6 වන පිලිප් රජු පවසනවා. ස්පාඤ්ඤයේ රූපවාහිනී නාලිකා එරට එරට ජනතාව අමතමින් ඔහු මේ බව අවධාරණය කළා. ස්පාඤ්ඤය […]

කියුබා තානාපති නිලධාරීන් අමෙරිකාවෙන් පන්නයි

අමෙරිකාවේ රැදී සිටින කියුබානු තානාපති අංශ නිලධාරීන් 15 දෙනකු එරටින් වහාම පිටුවහල් කිරීමට නියම කර තිඛෙනවා. ඒ කියුබාවේ හවානා අගනුවර රැදී සිටි අමෙරිකානු තානාපති අංශ නිලධාරීන් ආසාමාන්‍ය මානසික ප්‍රහාරයකට ගොදුරුවීමෙන් පසුවයි. හවානා හී අමෙරිකානු තානාපති […]

එම් එච් 370 අවසන් වාර්තාව එයි / පරීක්ෂකයෝ විමතියෙන්

මැලේසියාවට අයත්වූ එම් එච් 370 යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කර තිඛෙනවා. ඒ අදාල පරීක්ෂණ මෙහෙයවූ ඔස්ටේ්‍රලියානු පර්යේෂකයින් විසින්. ඒ අනුව ගුවන් යානය මගීන් හා කාර්ය මණ්ඩාලයේ 239 දෙනකු සමග අතුරුදන්ව […]

අවුන්සාන් සුකීට තවත් ගෞරව නාමයක් අහිමි වෙයි

මියන්මාරයේ අවුන්සාන් සුකීට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් නගර පාලනය විසින් ලබාදී තිබූ ෆ්‍රීඩම් ඔෆ් ඔක්ස්ෆර්ඩ් ගෞරව නාමය අවලංගු කර තිඛෙනවා. ඒ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ඔක්ස්ෆර්ඩ් නගර පාලනය සදහන් කළේ ඇයට තවදුරටත් එම ගෞරව නාමය දැරීමට සුදුසුකමක් […]