You are here
Home > විශේෂාංග (Page 2)

අමරණීය විල මැද රනින් තැනූ රන් දේවාලය

ඉන්දියාවේ සීක් ජාතිකයින්ගේ රන් දෙවොල සැලකෙන්නේ විස්මිත නිර්මාණයක් මෙන්ම සුන්දර නිර්මාණයක්ද ලෙසයි. මේ ඒ පිළිබද  

අගහරු ලොවේ ආවාට සොයන නාසා ගිය ලංකාවේ කෙල්ල

නාසා ආයතනය සැලකෙන්නේ ලොව දියුණුතම අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය ලෙසයි.එහි දොරටු විවිරවූ ලාංකිකයින් අතරට එක්වන ලාබාලම තරුණියගේ කතාවයි මේ.

පොළව යට සිරවුණු 33ක් දින 69කට පසු බේරාගත් හැටි

චිලී රාජ්‍යයේ 2010 වසරේදී රන් පතලක් කඩා වැටීමෙන් 33 දෙනකු පොලව පත්ලේ සිරවූ පුවත ඔබ අසා ඇති. මේ එහිදී කිලෝමීටරයක් පොලව ගැඹුරේ සිරවූ ඔවුන් දින 69 කට පසු මුදාගත් මෙහෙයුමේ කතාවයි.  

FIFA 2018 – 31 වන තරගය – ජපානය සෙනගාලය සම වෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 30 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මෙහිදී තරගයට එක්වූ ආසියාවේ අපේක්ෂාව වන ජපානය හා සෙනගාලය ගෝල 2 බැගින් වාර්තා කළා. තරගයේ 11 වන හා 71 වන මිනිත්තුවලදී සෙනගාලය ගෝල ලබාගත් අතර ජපානය ගෝල වාර්තා කළේ 34 වන හා 78 වන මිනිත්තු වලදීයි.

Fifa 2018 -30 වන තරගයේදී එංගලන්තයට ඉතිහාසගත ජයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට නවකයන් වන පැනමාව ගෝල 6 ට එකක් ලෙස පරාජය කරමින් සිය හොදම පාපන්දු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය අද සමත් වුණා. ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 30 වන තරගයේදීයි. මෙහිදී තරගයේ 22 , 45 හා 62 වන මිනිත්තුවලදී ගෝල 3ක් වාර්තා කිරීමට හැරී කේන් සමත්වුණා. ජෝන් ස්ටෝන් 8 වන හා

මැරෙන්න යන අය පෙන්වන විස්මිත තරුණිය

මරණය ලෝකයේ සියල්ලන්ටම පොදු තත්ත්වයක් වනවා.එහෙත් යම් අයකුගේ මරණය සිදුවන බව නිවාරදිව ප්‍රකාශ කළ හැකි තරුණියක් ලෝකයේ වෙසෙන බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ඇයගේ කතාවයි.

කතා කරන පින්තූර – 01

වනයේ සිංහයකු හා ඇසට ඇස මුණගැසීම ඡායාරූප ශිල්පියකුට විරල වාසනාවකි. සිංහයාගේ සෙයියාවත් සමඟ ඡායරූප ශිල්පියාගේ මීළඟ මිනිත්තුව පිළිබඳ සියලු කාරණා තීන්දු වන බව නොරහසකි. ටැන්සානියාවේ, සෙරෙන්ගෙති ජාතික වනෝද්‍යානයේදී මේ වැඩුණු පිරිමි සතාව ඇසට ඇස මුණ ගැසෙන්නට වාසනාව තිබුණේ සුප්‍රකට ඡායරූප ශිල්පී ටිම් බ්‍රයන්ටය. සාමකාමී කල්පනාවක නිමග්න වී මේ යෝධ සිංහයාගේ හමුවීම

හිමාලයෙන් හමුවූ විස්මිත අනෝතත්ත විල

අනෝතත්ත විල හැදින්වෙන්නේ කල්පයක් ආරම්භයේ දී එම කල්පයේ පහළ වන බුදුන් වහන්සේලා ගණනට නෙළුම් පිපෙන ගෞරවනීය ස්ථානයක් ලෙසයි.එම විල කවර ස්ථානයක පිහිටියේදැයි මෙතෙක් සොයාගෙන නොතිබුණද මේ ඒ පිළිබද බ්‍රිතාන්‍ය පර්යේෂකයකු සිදුකරන ආනාවරණයයි.

බාමියන් පිළිම වැනසීමේ කර්මය පළදුන් හැටි

බාමියන් බුදු පිළිම විනාශ කිරීම ආසන්න ඉතිහාසයේ ලෝකයේ සිදුවූ බරපතල සංස්කෘතික විනාශයක් ලෙස සැලකෙනවා.මේ බොහෝ දෙනකු නොදන්නා ඇෆ්ගනිස්ථානයේ බොදු ඉතිහාසය හා එහි වර්තමානය පිළිබද කතාවයි.

කුවේණියගේ ශාපයෙන් ලංකාව බේරන හැටි

කුවේණිය විසින් ලාංකිකයින්ට ශාප 9ක් කල බව ඉතිහාසය තුල කියවෙනවා. එම ශාපයන් පිළිබදව හා ඒවා වැලැක්විය හැකි ආකාරය පිළිබදයි මෙමගින් අවධානය යොමුකරනු ලබන්නේ.  

මිහින්තලා පුදබිමේ ගුප්ත සිදුවීම් මාලාවක්

මිහින්තලා පුදබිම සැලකෙන්නේ ජාතියක ආරම්භය සනිටුහන් කළ පුදබිමක් ලෙසයි. එසේම සිව් බුදුවරුන් වැඩම කළ පින්බිමක් ලෙසද එය හැදින්වෙනවා. එවන් උතුම් මිහින්තලා පුදබිමේ විස්මයන් රැසක් ඇති බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ඒ පිළිබද අනාවරණයයි.

සිංහරාජය පණවගේ රකින අන්තිම අලි දෙන්නාගේ කතාව

සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් වනවා. එහි අතීතයේ වන අලි රැසක් වාසය කළද අද වන විට එහි වාසය කරනු ලබන්නේ අලි දෙදනකු පමණයි.මේ වනය සුරැකීම හේතුවෙන් අවධානමකට ලක්ව සිටින එම සද්ධන්තයින් දෙන්නාගේ කතාවයි.  

කුවේණිය ලංකාවට ශාප කළ යක්දෙස්සාගල කන්ද

කුවේණියට මෙරට ඉතිහාසයේ මුල් තැනක් හිමිවනවා.සිය ඥාතීන් මරා රාජ්‍ය පාවා දුන් කුවේණිය පසුව ඛේදනීය ඉරණමකට ලක්වූ අතර මේ ඊට සම්බන්ධ යක්දෙස්සාගල පිළිබද කතාවයි.  

ළමා අපචාර වළකමු…. Child Abuse Prevention

ළමා හිංසන හා අපචාර පිටු දැකීම ඔබේත් මගේ ජාතික වගකීමකි. දරුවන්ගේ පැහැබැර ළමා කාලය වෙනුවෙන් මෙන්ම සුරක්ෂිත අනාගතය වෙනුවෙනුත් අපි ඊට කැපවිය යුතු වෙමු

මාතලේ අබිරහස් වෙනසක් / සීතලත් නැතිවන ලකුණු

මාතලේ දිස්ත්‍රික්කය මෙරට සුන්දර ප්‍රදේශයක් වනවා.එහි පාරිසරික තත්ත්වයන් පිළිබද පසුගිය සමයේදීත් විවිධ මතවාදයන් ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත් මේ වන විට එහි යම් අසාමාන්‍ය වෙනස්කම් සිදුවෙමින් පවතින බවක් ඔබ මෙතෙක් දැන සිටියාද? මේ එම විස්මිත අනාවරණයයි.  

වෙරළෙන් ඇම්බර් හමුවුණොත් ඔබ සැණකින් කෝටිපතියෙක්

තල්මසුන් විසින් මුහුදට එක්කරන අපද්‍රව්‍යයක් ලෝකයේ මහා ධනවතුන්ගේ සිරුරු සුවදවත් කරන විලවුන් වෙනුවෙන් යොදාගන්නා දැවැන්ත වටිනාකමකින් යුතු දෙයක් ලෙස සලකන බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ එය හමුවූ අය මොහොතකින් ප්‍රකෝටිපතියන් කරන එම විශේෂ ද්‍රව්‍යය පිළිබද කතාවයි.

ලංකාවට සුනාමි 5ක් ආ බව හෙළිවෙයි

සුනාමි යන වදන ජපන් බසින් නිර්මාණය වූවක් වනවා.එහි අරුත වන්නේ වෙරළට පැමිණි උස් රළ යන්නයි.මේ එවන් සුනාමි තත්ත්වයන් 5ක් පසුගිය ඉතිහාසයේ ලංකාවට බලපා ඇති බවට සිදුකෙරෙන අනාවරණයයි.

Top