FIFA 17 වන තරගයෙන් රුසියාවට විශිෂ්ට ජයක් 3-1

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 17 වන තරගයෙන් තවත් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රුසියාව සමත්වුණා.
ඒ ඊජීප්තුව ගෝල 3 ට 1ක් ලෙස පරාජය කරමින්.
ඒ අනුව සත්කාරක රුසියාව තරගාවලියේ ලද දෙවන ජයග්‍රහණය මෙයයි.
තරගයේ 47,59 හා 62 වන මිනිත්තුවලදී රුසියාව ගෝල වාර්තා කළා.
ඊජීප්තුව සිය ගෝලය වාර්තා කළේ 73 වන මිනිත්තුවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *