You are here
Home > ක්‍රීඩා-පුවත් > FIFA 2018 – ගෝල රකින්නකුගේ වරදින් 43 වන තරගයත් සමවෙයි

FIFA 2018 – ගෝල රකින්නකුගේ වරදින් 43 වන තරගයත් සමවෙයි

ලෝක කුසාලන පාපන්දු තරගාවලියේ 43 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ ස්විස්ටර්ලන්තය හා කොස්ටාරිකාව අතර තරගය 2 ට 2 ක් ලෙස සමවීම හේතුවෙන්.
තරගයේ 31 වන හා 88 වන මිනිත්තුවලදීයි ස්විස්ටර්ලන්තය ගෝල වාර්තා කළේ.
කොස්ටාරිකාව 56 වන හා 90 වන මිනිත්තුවේදී සිය ගෝල වාර්තා කල අතර දෙවන ගෝලය ස්විස්ටර්ලන්ත ගෝල රකින්නා අතින්ම අත්වැරදීමකින් දැල තුලට යොමුවීම විශේෂත්වයක් වුණා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top