FIFA 2018 – 20 වන තරගයෙන් ස්පාඤ්ඤය දිනයි


2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 20 වන තරගයෙන් ජය හිමිකර ගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.
ඒ ඉරානය ගෝල 1 ට 0ක් ලෙස පරදවමින්.
තරගයේ 54 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤය සිය ගෝලය වාර්තා කළා.
ඒ සුපිරි ක්‍රීඩක දියාගූ කොස්තා විසින්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.