FIFA 2018 – 21 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් 1 -1

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 21 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ ඔස්ටේ්‍රලියාව හා ඩෙන්මාර්කය අතර තරගය ගෝල 1 ට 1 ක් ලෙස නිමාවීමත් සමගයි.
තරගයේ 7 වන මිනිත්තුවේදී ඩෙන්මාර්කය සිය පළමු ගෝලය වාර්තා කළා.
ඔස්ටේ්‍රලියාව සිය ගෝලය වාර්තා කළේ 38 වන මිනිත්තුවේදීයි.