FIFA 2018 – 31 වන තරගය – ජපානය සෙනගාලය සම වෙයි


ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 30 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
මෙහිදී තරගයට එක්වූ ආසියාවේ අපේක්ෂාව වන ජපානය හා සෙනගාලය ගෝල 2 බැගින් වාර්තා කළා.
තරගයේ 11 වන හා 71 වන මිනිත්තුවලදී සෙනගාලය ගෝල ලබාගත් අතර ජපානය ගෝල වාර්තා කළේ 34 වන හා 78 වන මිනිත්තු වලදීයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.