You are here
Home > ක්‍රීඩා-පුවත් > FIFA 2018 – 41 වන තරගය ස්වීඩනය දිනයි 3 -0

FIFA 2018 – 41 වන තරගය ස්වීඩනය දිනයි 3 -0

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 41 වන තරගයෙන් ස්වීඩනය ජයගත්තා.
ඒ මෙක්සිකෝව ගෝල 3 ට 0 ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 50 වන 62 හා 74 වන මිනිත්තු වලදීයි ස්වීඩනය ගෝල වාර්තා කළේ.
එසේම 1994 වසරෙන් පසු පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී ස්වීඩනය තරගයක් ජයගත් ඉහළම ගෝල සංඛ්‍යාව සහිත තරගයද මෙයයි.
කෙසේ වෙතත් මෙම දෙරටම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top