ප්‍රධාන පුවත්

ප්‍රතිඵලය ගැන ජාතික ජන බලවේගය නොසතුටින්

ජනාධිපතිවරණයේදී හිමිවූ ප්‍රතිඵලය පිළිබද සතුටට පත් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ෆේස්බුක් හී විශේෂ සටහනක් තබමින් ඔහු...

රට හරි මගට ගන්නවා / විපක්ෂනායකගෙන් නිවේදනයක්

මහින්ද රාජපක්‍ෂ අයාලේ ගිය රට යළි නිවැරදි මගට ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මේ එම නිවේදනයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ,...

නව ජනපති ගෝඨාභය / මැතිවරණ කොමිසම නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය. සෙනසුරාදා (16 වැනිදා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම් අද පස්වරුවේදී...

නව ජනපති දිවුරුම්දීම හෙට පෙරවරුවේ

ශ්‍රී ලංකාවේ වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ ධුරයේ දිවුරුම් දීම අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. ඔහු රාජකාරී...

හරීන් / මංගල / අජිත් පී ඇමති ධූර අතහරී

ජනවරමට ගරු කරමින් තමන් ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ටිවිටර් පණිඩුවයක් නිකුත් කරමින් ප්‍රනාන්දු...

සජිත් පරාජය පිළිගනී / නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතමින්, තමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත්...

විශේෂාංග

ලෝකය බේරාගන්න මහා ගිනි කන්දක් හාරයි

මහා විනාශයකින් ලෝකය බේරා ගැනීම සදහා ලොව දැවැන්තම ගිනි කන්දක් වන යෙලෝස්ටෝන් ගිනි කන්ද කැණීමට විද්‍යාඥයන් සැරසෙනවා. මේ ඒ පිළිබදයි. 

බුදුවුණා කී ගුප්ත විශාරදයාගේ නාග ලොවේ ධාතු

පොහෝ දින එක් විද්‍යුත් මාධ්‍ය­යක පුව­තක් පළ විණි. ඒ ඓති­හා­සික කැල­ණිය පුද­බි­මට නා ලොවෙන් ධාතු වැඩි බවයි. ධාතූ­න්ව­හන්සේ 14 නමක් වැඩ ඇති බව කැලණි විහා­රා­ධි­පති...

ලංකාවෙන් හදිසියේ මතුවූ මීදුම ගැන පරීක්ෂණයක්

ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තාවන අසාමාන්‍ය මීදුම් තත්ත්වය පිළිබද පරීක්ෂණයක් ආරම්භවී තිඛෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. 

ඉරේ එළියෙන් දුවන ලෝකයේ පළමු දුම්රිය

ලෝකයේ සූර්ය බලයෙන් ධාවනය වන පළමු දුම්රිය පසුගියදා නිල වශයෙන් එළිදැක්වුණා. මේ ඒ පිළිබදයි. 

ඔඛේ මුහුණ සහිත රොබෝවකු ළගදීම

නවතම ආකාරයේ රොබෝ යන්ත්‍රයක් ළගදීම ලෝකයට එළිදැක්වීමට නියමිතයි. මේ ඒ පිළිබද අනාවරණයයි.